2015 Jun 26 - ElaKiri Irabatu Tharuwa with Mr. & Mrs. Sasliit

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
නිහඩ ගමනේ මේ තරම් දුර ඇවිද අපි එක වගේ
මිහිරි මතකේ සැරිසරා ඔබ නවාතැන් ගෙන දෑසේ
බමර නාදේ ඇසෙන මානේ රැදෙනු මාගේ සුවද වාගේ
බමර නාදේ ඇසෙන මානේ රැදෙනු මාගේ සුවද වාගේ
ප්‍රර්ථනා තවරා ආදරේ ඉන්න ඉඩදෙන්න තුරුලේ
හිනැහෙනා කල්පනා ඔබ නිසයි ජීවිතේ

11.gif
ado pappa parana job eka ne:P
 

machan :D

Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    පාර්ලිමේන්තුව විසුරුවා හැරලා කුකුළනී ඔව් විසිරුවා හැරලා

    මේ දේශපාලනේ ගැන කතා කරන්න එපා හරිද , ටෝමාට කියනවා :angry:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පාර්ලිමේන්තුව විසුරුවා හැරලා කුකුළනී ඔව් විසිරුවා හැරලා
    මෑණියන්ට ශ්‍රි සෞභාග්‍ය අත් වෙන්න.....
    ඇත්තම ද?????

    මම ඕක 23 වෙනිදා අපේ මැරීඩ් ක්ලබ් එකේ අනාත හැතිකරේට කියල මාව කෑවේ නැතුව විතරයි ඒ වේසාවො ටික......

    දෙන්නං ජම්බූ....................:angry::angry:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ප්‍රේමය ලොව හැම තැනම ඇතී
    හැමදෙනටම හමුවෙලා ඇතී
    එනමුදු ප්‍රේමය කිමැයි කියා
    හඳුනාගත් කිසි කෙනෙකු නැතී.....

    සුවිසල් රුක් ගොමු දෙරණට රදවන
    ප්‍රේමය මුල් පස යට සැගවී
    නං පල මල් දළු පුබුදනමුත් ගස
    මුල් රැස කිසි කෙනෙකුට නොපෙනෙයි
    ප්‍රේමය කිසි කෙනෙකුට නොපෙනෙයි. .

    විල්තෙර දියයට දියඹුන් නගනා
    ප්‍රේමයෙ දිය උල්පත නිසලයි
    සියපත විල මත පිබිදෙන මුත් යස
    උල්පත හැමදාමත් නිසලයි
    ප්‍රේමය හැමදාමත් නිසලයි


    ආහ් ආහ් ශේක් ඉට් ශේක් ඉට් ලයික් යූ හැවන්ට් ඩන් ඉට් බිෆෝර්...

    2mpbt74.jpg