ස්නේහයේ නගරයයි සිත මගේ
මාවතක් හෝ නොවූ රාගයේ
වන්දනාවේ ගිහින් එන්න ආසයි මටත්
කොයි ඉසව්වේද ඒ මෙත් පුරේ
යෞවනේ නිල් නුවන් සේ රැඳී
රන් මලක් වේද හද සල් වනේ
නෙත් පහන් දල්වලා සිත් සඳුන් දුම් දවා
රන් සිනා පාමි පූජාසනේ
මේ නවාතැන් ගෙවා ආත්මයේ
යනතුරා මිලින වී මතු දිනේ
සෙනෙහසේ සිහිලමින් දොවන සේ යදිමි මං
පූජනීයයි උතුම් ආදරේ
දාපන් දාපන්තව තියනව දාන්නද දාන්නද![]()
අර චෙක් කරපු එකත් ඇති දාන්නද දාන්නද
මේ සිංදුවේ හොඳම කොටස "වන්දනාවේ ගිහින් එන්න ආසයි මටත් කොයි ඉසව්වේද ඒ මෙත් පුරේ"

ekaparama hari giyai kiyanne..![]()

අඩෝ මටත් ඕනේ චාමර වීරසිංහගේ මහරගමට වහින්නැතුව සින්දුවMr. & Mrs. Sasliit එකතුකරගන්නවා
![]()



වසන්තියෙ කෝ ඔබෙ සිනා සිංදුව මට දියො.... මම මේකට නයිට් ක්ලබ් එකෙ සේරම එකතුකර ගන්නවා... මහරගමට වහින්නෙ නැතුව සිංදුවත් ඕනෙ....
තව මේකත් ඕනෙ...
https://www.mediafire.com/?q0m6pah051ykcp5
මට මේකත් ඕනෙ... සසාට ලේසි වෙන්න මම මිඩියා ෆයර් අප්ලෝඩ් කරල ලින්ක් එකත් දැම්ම...



කිඹුල ලොක්කා මිනිමස් කණ කාපෙරියෙක් කියලද හිතුවේ උඹ![]()
