Quickbook Help ekak

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    කොල්ලනේ
    Quickbook දන්න එකෙක්ගෙන් පොඩි සප් එකක් ඕනේ.
    Assembly item එකක් කියන්නේ මොකක්ද කියලා පොඩ්ඩක් කියලා දීපං
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    QB kaalekata udadi patta gahuwa bang,dan nam tikak atha patha gaala thamayi function wena hati allaganna wenne. Mama use karapu user friendly ma Accounting package eka :) Danna ekek udaw karayi, google deyiyangen ahuwe nadda?
     
    • Like
    Reactions: delmar

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    QB kaalekata udadi patta gahuwa bang,dan nam tikak atha patha gaala thamayi function wena hati allaganna wenne. Mama use karapu user friendly ma Accounting package eka :) Danna ekek udaw karayi, google deyiyangen ahuwe nadda?

    ah ow ban
    Sirawatama anith ewata wada godak user friendly.
    Office eke podi wada wagayakata me tike accounting packages gana poddak study karanwa.
    BTW thanks machan
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    ah ow ban
    Sirawatama anith ewata wada godak user friendly.
    Office eke podi wada wagayakata me tike accounting packages gana poddak study karanwa.
    BTW thanks machan

    SAP ehema study kale nadda :P
    QB wage simple interface ekak nathi unata maxxa ERP software eka
    Cost eka bear karanna amaruyi podi company ekakata nam :dull:
    Tranaaction voulme eka wadi company ekakata nam aye loweth nathi solutions tiyanawa bang :yes:
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    SAP ehema study kale nadda :P
    QB wage simple interface ekak nathi unata maxxa ERP software eka
    Cost eka bear karanna amaruyi podi company ekakata nam :dull:
    Tranaaction voulme eka wadi company ekakata nam aye loweth nathi solutions tiyanawa bang :yes:
    ah ehemada machan
    mama ekath study karannam kollo
    danata MyOB, Tally, Sage, AccPack, QB thama balanne
     
    • Like
    Reactions: gayendra9*9

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    ah ehemada machan
    mama ekath study karannam kollo
    danata MyOB, Tally, Sage, AccPack, QB thama balanne

    AccPac nam patta pajatha software ekak bang,Tally wala latest version ekak try kale naha kaalekin, Myob nam itin QB wagema thamayi,ekath awulak naha :yes:
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,164
    4,072
    113
    invoke db "Injected Memory"
    මචො, Assembly Item එකක් කියන්නෙ Production එකක්,

    උදාහරනයක් විදියට බේකරි එකකට සිස්ටම් එකක් දැම්මොත්,

    පාන් පිටි, ඉස්ට්, බටර් වගේ එවා Item විදියට Purchase කරලා ඒවා දාලා එක Assembly Item එකක් හදනවා maalu paan කියලා,

    එතකොට අපි මාලු පාන් 10 ක් Production එකක් යනකොට ඊට අදාලව Stock එකෙන් අඩුවෙනවා,

    එහෙම නැත්නම්

    Construction company එකක ගල්, වැලි, සිමෙන්ති අනුපාත දාලා Assembly Item එකක් හදාගන්නවා Concrete කියලා ඒක සාමන්යෙන් අඩියයි අඩිය වගෙ Unit එකක්, එතකොට සම්පූරන දිග පලල මැනලා දුන්නම අපිට බිල හදන්න පුලුවන්,

    ඒ වගෙම සන්ලයිට් කැට දෙකක් එකට කරලා එක අයිටම් එකක් විදියට හදන්නත් පුලුවන්. එකක් රුපියල් 10 යි 2 ක් 15 යි වගෙ දෙන්න පුලුවන්,

    දෙකක් විකුනද්දි 1Nos එක දෙපාරක් ගහන්නෙ නැතුව Assembly Item එක ගහලා දෙනවා, Assembly Item වලට වෙනම Price දෙන්න පුලුවන්.

    තව තැනක් තමයි වාහන පාර්ට් සමහර වෙලාවට තනි කැල්ලත් යනවා, සෙට් එකත් යනවා, ඒ වෙලාවට තනි කැලි එකතු කරලා Assembly Item එකක් හදන්න පුලුවන්.

    ඒ වගෙම ඕවා Deassemble කරලා දෙන්නත් වෙනවා සමහර වෙලාවට

    QB නෙමෙයි මම Develop කරන Software වල උනත් ඔය Option එක තියෙනවා, නම් වෙනස් උනාට වෙන්නෙ එකම දේ,

    91N5s22u.png

    මේ මම දැන් හද හද ඉන්න එක, Restaurant එකකට, QB වලින් ගොඩාක්ම Complex දෙවල් කරන්න බැ, Account පැත්ත හරියටම කරනවා නම් හොදයි.

    AymcZEuH.png

    මේ සරස එකේ EasyWay System එකේ ඔය Feature එක

    ඔය Feature එක ගොඩක් දේවල් වලට පාවිච්චි කරන්න පුලුවන් :)
     
    Last edited: