මචං මේකයි සීන් එක
ඔය රේන්බෝ ෆ්‍ර්‍රොෆයිල් පික්චර් එක ආවේ ඊයේ ඇමරිකානු අධිකරණය විසින් සමලිංගික විවාහා ඇමරිකාව පුරා සිදු කිරීමට අවසර ලබාදීම නිසයි.ඒක නිසයි ඔය රේන්බෝ ප්‍රොෆයිල් පික්චර් ඇප්ලිකේෂන් එක අද ඉදන් ලෝන්ජ් කරලා තියෙන්නේ.
ඒ සමලිංගක විවාහ නීතිගත කිරීම හා සමලිංගික විවාහ වලට කැමති අයට ඒ ගැන සතුට පල කරන්න පුළුවං තමන්ගේ ප්‍රොෆයිල් පික්චර් එකට ඒ වගේ රේන්බෝ ඉෆෙක්ට් එක දාලා..
මම කලිනුත් කිව්වා වගේ අපේ ලංකාවේ උන් රැල්ලට හැමදේම කරන්න යනවා. එකෙක් කරොත් රොත්ත පිටින් ඒකම කරනවා මොකක්ද කියලා හොයන්නේ බලන්නේ නැතුව..
දැන් කට්ටිය හෝ ගාලා celebratepride ඇප් එකෙන් පාට පාට ප්‍රොෆයිල් පික්චර්ස් දාගත්තනේ..