Facebook "Celebrate Pride" profile picture

Meglow

Banned
Jun 11, 2015
596
43
0
meken mokakda wenne, contest ekakda? lottery wage seen ekakda? hondama profile pic ekada thoranne? kollonta danna barida?

mage fb eke inna kello 3 denekma meka dagena ennawa mokakda me kiyala kiyapalla. :confused:
 
delmar

Well-known member
  • Oct 29, 2007
    27,268
    3,857
    113
    හැමතැනම
    මචං මේකයි සීන් එක
    ඔය රේන්බෝ ෆ්‍ර්‍රොෆයිල් පික්චර් එක ආවේ ඊයේ ඇමරිකානු අධිකරණය විසින් සමලිංගික විවාහා ඇමරිකාව පුරා සිදු කිරීමට අවසර ලබාදීම නිසයි.ඒක නිසයි ඔය රේන්බෝ ප්‍රොෆයිල් පික්චර් ඇප්ලිකේෂන් එක අද ඉදන් ලෝන්ජ් කරලා තියෙන්නේ.

    ඒ සමලිංගක විවාහ නීතිගත කිරීම හා සමලිංගික විවාහ වලට කැමති අයට ඒ ගැන සතුට පල කරන්න පුළුවං තමන්ගේ ප්‍රොෆයිල් පික්චර් එකට ඒ වගේ රේන්බෝ ඉෆෙක්ට් එක දාලා..

    මම කලිනුත් කිව්වා වගේ අපේ ලංකාවේ උන් රැල්ලට හැමදේම කරන්න යනවා. එකෙක් කරොත් රොත්ත පිටින් ඒකම කරනවා මොකක්ද කියලා හොයන්නේ බලන්නේ නැතුව..
    දැන් කට්ටිය හෝ ගාලා celebratepride ඇප් එකෙන් පාට පාට ප්‍රොෆයිල් පික්චර්ස් දාගත්තනේ..
     
    Zelonelyone

    Member
    Apr 14, 2015
    134
    29
    0
    සමලිංගික අයට විවාහ වීමට අවසර දෙන්න කියන නීතියක් america ව පුර සම්මත කර. එක සමරන්න ඔය පාට පාට ෆොටෝ එකක් මිනිස්සු දාගන්නවා profile pic එක හැටියට
     
    Meglow

    Banned
    Jun 11, 2015
    596
    43
    0
    මචං මේකයි සීන් එක
    ඔය රේන්බෝ ෆ්‍ර්‍රොෆයිල් පික්චර් එක ආවේ ඊයේ ඇමරිකානු අධිකරණය විසින් සමලිංගික විවාහා ඇමරිකාව පුරා සිදු කිරීමට අවසර ලබාදීම නිසයි.ඒක නිසයි ඔය රේන්බෝ ප්‍රොෆයිල් පික්චර් ඇප්ලිකේෂන් එක අද ඉදන් ලෝන්ජ් කරලා තියෙන්නේ.

    ඒ සමලිංගක විවාහ නීතිගත කිරීම හා සමලිංගික විවාහ වලට කැමති අයට ඒ ගැන සතුට පල කරන්න පුළුවං තමන්ගේ ප්‍රොෆයිල් පික්චර් එකට ඒ වගේ රේන්බෝ ඉෆෙක්ට් එක දාලා..

    මම කලිනුත් කිව්වා වගේ අපේ ලංකාවේ උන් රැල්ලට හැමදේම කරන්න යනවා. එකෙක් කරොත් රොත්ත පිටින් ඒකම කරනවා මොකක්ද කියලා හොයන්නේ බලන්නේ නැතුව..
    දැන් කට්ටිය හෝ ගාලා celebratepride ඇප් එකෙන් පාට පාට ප්‍රොෆයිල් පික්චර්ස් දාගත්තනේ..

    ehema ekakda. etakota mge profile eke inna kello 3 denek oka dagene enne e kiyanne un gay da? gay wenne kollone, kello kohomada gay wenne? aparade lassan kello tika :(
     
    Last edited: