එල මචන්.මේක දන්නා/නොදන්නා දෙගොල්ලොන්ටම වටිනවා.
සමහරු බ්රේක් කරලා කොහොම නවත්ත ගත්තත් මේ වීඩියෝ එකේ කියන අන්තිම හරිය ගැන හරි අවබෝදයක් නෑ.
මේ ටිකක් ඔලුවේ තියාගෙන ප්රැක්ටිස් එකෙන් තමා ඉතින් හරියටම බ්රේක් කරන විදිහ ගැන ඉගන ගන්න ඕනේ.වැස්ස වෙලාවක,පායපු වෙලාවට බ්රේක් ගහනවා වගේ ගැහුවොත් කාණුවක් අස්සේ හෝ වාහනයක් අස්සේ තමා නවතින්න වෙන්නේ.ඒ නිසා පරිසර තත්වේ අනුවත් බ්රේක් ගහන විදිහ වෙනස් වෙනවා
+7