How to use BRAKE PROPERLY - Motorcycle

Extra One

Well-known member
  • Jan 12, 2012
    3,434
    1,139
    113
    okata machan practice eka thiyenna ona ohoma vid balala nam gahanna ba

    :yes:
    ow machan. kata hari wadagath wewi kiyala damme. break system wada karana hati idea ekak mata thibbeth naha eka nisa mama hithuwe beda ganna. thawa kata hari wadagath wei kiyala
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    එල මචන්.මේක දන්නා/නොදන්නා දෙගොල්ලොන්ටම වටිනවා.
    සමහරු බ්‍රේක් කරලා කොහොම නවත්ත ගත්තත් මේ වීඩියෝ එකේ කියන අන්තිම හරිය ගැන හරි අවබෝදයක් නෑ.

    මේ ටිකක් ඔලුවේ තියාගෙන ප්‍රැක්ටිස් එකෙන් තමා ඉතින් හරියටම බ්‍රේක් කරන විදිහ ගැන ඉගන ගන්න ඕනේ.වැස්ස වෙලාවක,පායපු වෙලාවට බ්‍රේක් ගහනවා වගේ ගැහුවොත් කාණුවක් අස්සේ හෝ වාහනයක් අස්සේ තමා නවතින්න වෙන්නේ.ඒ නිසා පරිසර තත්වේ අනුවත් බ්‍රේක් ගහන විදිහ වෙනස් වෙනවා
    +7
     
    • Like
    Reactions: Extra One

    Extra One

    Well-known member
  • Jan 12, 2012
    3,434
    1,139
    113
    එල මචන්.මේක දන්නා/නොදන්නා දෙගොල්ලොන්ටම වටිනවා.
    සමහරු බ්‍රේක් කරලා කොහොම නවත්ත ගත්තත් මේ වීඩියෝ එකේ කියන අන්තිම හරිය ගැන හරි අවබෝදයක් නෑ.

    මේ ටිකක් ඔලුවේ තියාගෙන ප්‍රැක්ටිස් එකෙන් තමා ඉතින් හරියටම බ්‍රේක් කරන විදිහ ගැන ඉගන ගන්න ඕනේ.වැස්ස වෙලාවක,පායපු වෙලාවට බ්‍රේක් ගහනවා වගේ ගැහුවොත් කාණුවක් අස්සේ හෝ වාහනයක් අස්සේ තමා නවතින්න වෙන්නේ.ඒ නිසා පරිසර තත්වේ අනුවත් බ්‍රේක් ගහන විදිහ වෙනස් වෙනවා
    +7

    aniwa machan. meke basic kiyala thiyenawa. But experience okkoma ekka mekath dan gaththama watinawa