package එක පැනලා සිංහලු thread එක refresh කරනකොට radio ඇහෙන් නැතුව යනවා



දැං රේඩියෝ එක අහන්නෙ නැතුව ත්රෙඩ් එකේ ඉන්න අයට තෙඩ්ර එකේ පළවෙනි පිටුවේ ලිංක් එක ඔබන්න කියලා මේ බට්ටා කියනවා..
යකෝ රේඩියෝ එක අහන්නෙ නැත්තං කොහොමද උන්ට මේකත් ඇහෙන්නෙ![]()
![]()
![]()
ඔයා හින්දා අද සින්දු රී මික්ස් කරලා දෙන්නෙ.. දැක්කානේ මැදිං මැදිං තව එකකුත් ඇහෙනවා
දිනූ දේශය අනතුරේ...සින්දු දෙක දෙක ඇහෙනවා හිටපු ගමන්.

