තරිදු එම් ජේ ව දැකබලා ගන්න ලැබෙන්නේ ඌ රේඩියෝ ශෝ ත්‍රෙඩ් එකට උගෙ ෆොටෝ එකක් දානවද ?![]()
උබල කාලද රෑට මම නන් කෑව..හූ හූ![]()

මාත් මෙ කියන්න හැදුවෙ![]()
අහල පහල ගෙවල් වල ළමයිනුත් මුගේ ගෙදර දුවං ආවොත් පුදුම වෙන්න දෙයක් නෑ .. දැක්කොත් බුවා නොදැක්කොත් එබුවා තමා 
අහල පහල ගෙවල් වල ළමයිනුත් මුගේ ගෙදර දුවං ආවොත් පුදුම වෙන්න දෙයක් නෑ .. දැක්කොත් බුවා නොදැක්කොත් එබුවා තමා
![]()

mama thama kewe nehe...umba ehenam thread eke hitahan man kala ennam tuk gala..![]()

ඔන්න ඔහේ වෙනදා වගේම ඉන්නවොකොමද කොමද මච්න්
මේක අහ අහ කාපන්...මම නන් එක අතකින් කකා අනික අතින් ත්‍රෙඩ් එක රීෆ්‍රෙශ් කර කර රේඩියෝ එක ඇහුවත් එක්ක...කොහොමද කැපවීම ආහ්![]()