Exclusive: First Nokia Android smartphones to be manufactured by Foxconn

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,460
    16,176
    113
    nokia-n91.jpg


    Some very interesting info about Nokia’s smartphone ambitions from our sources. While CEO Rajeev Suri has confirmed that Nokia will be back to smartphones once the agreement with Microsoft is over in 2016, we hear from our sources that it will none other than Foxconn that will be entrusted with the manufacturing of first Nokia Android smartphones.

    Foxconn is currently manufacturing Nokia N1, the first commercial Nokia product designed by Nokia Technologies. Nokia N1 has been a success in China and all of its batches have sold out in minutes. It also won the best Android Tablet award in China. Now is also available in Taiwan. But in spite of Nokia’s stated plans to bring it to more markets it has yet to arrive in any other market.

    Coming to Nokia smartphones, as per our sources, India, China and some European countries may be the first launch markets. Nokia will be launching global marketing campaign and official product sites by end of the year and we have seen some evidence to suggest that Nokia is planning a major marketing campaign in near future.


    VIA: NPU
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,460
    16,176
    113
    Foxconn තමා iphone,IPAD හදන්නෙත්.build quality එහෙම සුපිරි..ඉස්සරහට samsung ලට ලේසි වෙන එකක් නෑ nokia එක්ක හැප්පෙන්න.:Dමේ තියෙන්නේ ගිය අවුරුද්දේ NOKIA out කරපු ඒගොල්ලොන්ගේ පළවෙනි android ටැබ් එක.NOKIA N1.මේක හදලා තියෙන්නෙත් Foxconn.සීමිත ප්‍රමාණයක් china වලට විතරයි out කරේ.විනාඩියෙන් ඔක්කොම ටික විකිණිලා..:P


     
    Last edited:

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මොක්කද බන් මේ සීන් ක. නොකියා බ්‍රැන්ඩ් එක දැන් නැනේ.. මයික්‍රොසොෆ්ට් එක ඒක ගත්තා නේද? අරගෙන බ්‍රැන්ඩ් එක ඩිසොල්ව් කලා.. තව නොකියා නමෙන් ගහන්න බැ නේද?
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,460
    16,176
    113
    මොක්කද බන් මේ සීන් ක. නොකියා බ්‍රැන්ඩ් එක දැන් නැනේ.. මයික්‍රොසොෆ්ට් එක ඒක ගත්තා නේද? අරගෙන බ්‍රැන්ඩ් එක ඩිසොල්ව් කලා.. තව නොකියා නමෙන් ගහන්න බැ නේද?

    2016 දී උන් එක්ක ගහපු agreement එක ඉවරයි..ඊට පස්සේ තමා හොද හොද සෙල්ලම්..:D
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    2016 දී උන් එක්ක ගහපු agreement එක ඉවරයි..ඊට පස්සේ තමා හොද හොද සෙල්ලම්..:D
    අප්පට සිරි.. එහෙනම් නොකියා මැරිලා නැ. අප්පච්චි නැගිට්ටා වගේ නැගිටියි.. :P:P
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,460
    16,176
    113

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අප්පට සිරි.. එහෙනම් නොකියා මැරිලා නැ. අප්පච්චි නැගිට්ටා වගේ නැගිටියි.. :P:P

    :P:rofl:Apith lasthi nokia ganna.. budjet 4n haduwoth hodai..
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,118
    8,749
    113
    Dubai
    සුපිරි.. මමත් නෙට් එකේ ආර්ටිකල් එකකට දැක්කා තව අවුරුද්දකින් දෙකකින් නොකියා එක්ක හැප්පෙන්න ඇපල් වලටත් බැරි වෙයි කියලා..
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මාත් එකක් ගත්තා බන්, මලජරාවක්.. ඇන්ඩ්‍රියිඩ් හොදා සුන්සැන් අවුල්.. වයිපරේට දිලා සල්ලි ගත්තා.. :P:P

    :rofl:මටත් හරියන්නේ නැහැ සුන්සෝන්.:yes:
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    :rofl:මටත් හරියන්නේ නැහැ සුන්සෝන්.:yes:
    නොකියා 3310 ක් මම තාම පාවිච්චි කරනවා බන් හදිස්සියට. පට්ටා.. බැට්‍රිය ටිකක් අවුල් වෙලා තිබිලා හොයලා හොයලා එකක් ගෙනත් දැම්මා. අද ගත්තා වගේ වැඩ..