දින පනහෙ ජය මෙහෙයුම!!

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,636
    2,426
    113
    දින පනහෙ ජය මෙහෙයුම!!

    රෑට රෑට මඩේ ලගින හංසයා
    චන්ද පෙනි පෙනි හොරාකන රනිල්
    මහින්ද කොටියට සල්ලි දීපු හැටි
    සජිත්ගෙ කෝම්පිට්ටු ගැහිල්ල
    ජවිපෙ රට හදන හැටි





    10985170_475248582629594_5386203742670697680_n.jpg



    අවංක වෙනසකට කැමති සියලු දෙනා වෙනුවෙන් මේ හුය ඉහලට ඔසවන්න!

     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    bump එකක් මගේන්... රටේ විපක්ෂය jvp වෙනවට මම ගොඩක් කැමති... කොන්ද කෙලින් තියන් ඉන්න විපක්ෂයක් ඕනේ රටට...:yes::yes::yes:
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,636
    2,426
    113
    bump එකක් මගේන්... රටේ විපක්ෂය jvp වෙනවට මම ගොඩක් කැමති... කොන්ද කෙලින් තියන් ඉන්න විපක්ෂයක් ඕනේ රටට...:yes::yes::yes:
    මහින්ද අගමැති කරන්න ඔට්ටු නෑ.:P
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,636
    2,426
    113
    ඇයි පරදී කියල බයද? එන්නකො කොන්ද කෙලින් කරන් පරණ යුඇන්පී කාරයන් වගේ...
    මේක ජවිපෙ ගැන තියෙන ත්‍රඩ් එකක්:P