එළියකන්ද වධ කඳවුරේ සිටි අජිත් පැරකුම් ජය&#3523

araki

Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    owa karapu soldiers lage numbers pawa thiyena nisa owata ana dunu aya hoyanna puluwan ne ?

    eui katawath ehema ona kamak neththe ?
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,683
    13,439
    113
    owa karapu soldiers lage numbers pawa thiyena nisa owata ana dunu aya hoyanna puluwan ne ?

    eui katawath ehema ona kamak neththe ?

    8) එලියකන්දේ සිටි නිලධාරීන් ඔබට මතකද?

    මතකයි. හැබැයි, ඔවුනුත් අප වගේ ම මිනිසුන් නිසා ඔවුන්ට එරෙහි පරීක්ෂණ වැනි දේ තේරුමක් ඇති ය කියා මා හිතන්නේ නැහැ. ඔවුනුත් අප වගේ ම මේ ප්‍රශ්නයේ වෙනස් විධියක ගොදුරු.