2015 ජනවාරි 8 දා මහින්දට ඡන්දය දී ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී මහින්දට එරෙහිව මෛත්‍රී පිලට ඡන්දය දෙන්නට බලාපොරොත්තු වන කෙනෙක් ඔබට මෙතෙක් හමුවී තිබෙනවාද ?
Me peththe nan one tharan innawa ban wasiyata den support karanne my3
Meheth ehemai... UNP gana katha karala wadak na kohomath paradai...
eth kalinta wada chanda tikak gani kiyala hitenawa.Meheth ehemai... UNP gana katha karala wadak na kohomath paradai...
eth kalinta wada chanda tikak gani kiyala hitenawa.
එතකොට මේ පාර දිනන්නේ jvp එකද?

එතකොට මේ පාර දිනන්නේ jvp එකද?
![]()




මමත් කැමති විපක්ෂය jvp වෙනාවානම්... කොන්දක් තියෙන විපක්ෂයක් අලියට නැවෙන එකක් වෙන්න බෑ,, එත් දැන් anura රනිල්ගේ ඔඩොක්කිවෙනේ බන්අනිවා මචං.. මේ පාර ජේ.වී.පී 1 ලොකු පිම්මක් ඉස්සරහට පනිනවා.. ආණ්ඩුවක් හදන්න තරං නැති වුණත් බලපෑමක් කරන්න පුළුවන් තරමේ ආසන ප්‍රමාණයක් ගන්නවා අනිවා.. ඉදිරි දින වලදී බලපන්කො ජෙප්පොන්ගේ කැම්පේන් 1.. අනික ප්‍රධාන පක්ෂ කෑලි වලට කැඩිලා තම තමන්ට චෝදනා කරගනිද්දි පාවෙන ඡන්ද බහුතරයක් විකල්ප දේශපාලන පක්ෂ දිහාවට හැරෙනවා.. අනිත් එක මයිත්රීගේ ආණ්ඩුව ගොඩක්ම අප්‍රසාදයට පත් වුණේ හොරුන්ට නිසි දඬුවම් දුන්නේ නෑ කියලානේ.. සාමාන්‍ය මිනිස්සුන්ගේ පවා දැන් මතයක් තියනවා හොරු තක්කඩි නැති දේශපාලනයක් ඕනි කියලා.. මහින්ද තනි චරිතයක් විදියට ගත්තම කැමති මිනිස්සු ඉන්න පුළුවන් ගොඩක්.. නමුත් වටේ ඉන්න කල්ලියට අකමැතියි ඒ මිනිස්සු.. මහින්ද ආපහු වට කරගෙන ඉන්නේ ඒ හොරු ටිකමනේ.. ඒක නිසා මහින්දගේ පිළට සැළකිය යුතු ඡන්ද ප්‍රමාණයක් අහිමි වෙනවා ජනාධිපතිවරණෙට වඩා.. මහින්ද තරඟ කරන දිස්ත්රික්කෙන් නං සැළකියයුතු ඡන්ද ප්‍රමාණයක් ලැබෙයි.. අනිත් එක යූඑන්පී එකට ඡන්දෙ දෙන්න අකමැති සහ මහින්ද මයිත්‍රී කියන පිල් දෙක ගැනම කලකිරීමෙන් ඉන්න කොටසකුත් ඉන්නවා.. ඉතින් ඒ වාසි ටික තියනවා ජේවීපී ඇතුළු විකල්ප පක්ෂ වලට.. මේ මාස 2 හරියට ගේම ගැහුවොත් පත්වෙන මොන ආණුවේ වුණත් රිමෝට් කන්ට්‍රෝල් එක අතට ගන්න පුළුවන් විදිහේ වාතාවරණයක් නිර්මාණය කරගන්න පුළුවන් ජේවීපී එකට...![]()

මමත් කැමති විපක්ෂය jvp වෙනාවානම්... කොන්දක් තියෙන විපක්ෂයක් අලියට නැවෙන එකක් වෙන්න බෑ,, එත් දැන් anura රනිල්ගේ ඔඩොක්කිවෙනේ බන්
යම් පක්ෂයකට ආසන 100 ක් හා ජාතික ලැයිස්තු ආසන 13 ක් දිනිය හැකි නම් ඔවුන්ට රජයක් පිහිටවිය හැකි බවය. මේ සඳහා අවශ්‍ය වන්නේ 47%- 48% පමණ සමස්ත ඡන්ද ප්‍රතිශතයක් හා දිස්ත්‍රික්ක 13-14 ක් ජයග්‍රහණය කිරීමටයි. දිනන සෑම දිස්ත්‍රික්කයකටම බෝනස් ආසනයක් හිමිවේ.
පසුගිය ජනාධිපතිවරණය වන විට උතුරු නැගෙනහිර ඡන්ද ප්‍රතිශතය මීට පෙර මැතිවරණ වලට වඩා ඉහල ගොස් තිබුණි . ප්‍රතිශතය වැඩි වුවාට දෙමළ පක්ෂ දිනන ආසන ගණන වැඩි නොවේ. ඒ ඡන්ද වැඩිවී ඇත්තේ ඔවුන් කොහොමටත් දිනන ආසනවල නිසාය. නමුත් උතුරු නැගෙනහිර ඡන්ද ප්‍රතිශතය ඉහළ යන විට රටේ සමස්ථ ඡන්ද ප්‍රතිපලයට අනෙක් ප්‍රදේශවලින් වන දායකත්වය ප්‍රතිශතයක් ලෙස අඩුවේ. අද තත්වය අනුව ලංකාවේ අනෙක් ප්‍රදේශ වලින් යම් පක්ෂයක් 47% ගතහොත් එය දිස්ත්‍රික්ක මට්ටමෙන් ආසන 100 පමන් වනු ඇත. වඩාත්ම වැදගත් වන්නේ දිස්ත්‍රික්ක කීයක් දිනා බෝනස් ආසන ලබා ගත හැකිද යන්නයි.
මහින්ද රාජපක්ෂ 2015 ජනාධිපතිවරණයේදීද දිස්ත්‍රික්ක 10 දිනුවේය. සුළු ඡන්ද ගනකින් පැරදුන බදුල්ල ( ඡන්ද 300කින්), ගම්පහ (ඡන්ද 5000කින්), හා පුත්තලම (5000කින්) යලි දිනා ගතහොත් ඔහුට දිස්ත්‍රික්ක 13 ක් ජයග්‍රහණය කල හැක.
පහුගිය ජනාධිපතිවරණයේදි ලියාපදිංචි ඡන්දදායකයන්ගෙන් 82.52% ඡන්දය පාවිච්චී කලහ. පාර්ලිමේන්තු මැතිවරණයකදී මෙම ප්‍රතිශතය 80% පමණ අඩුවනු ඇත. මේ අනුව මහින්දට ජයග්‍රහණය කරන්නට ඡන්ද ලක්ෂ් 56ක් සෑහේ. බොහෝ දුරට ඔහු දිස්ත්‍රික්ක 13 දිනනු ඇත. ඡන්ද 56 ලක්ෂයක් හෙවත් 47% ඡන්ද ප්‍රතිශතයක් ලබා ගතහොත් එහි සමස්ත ප්‍රතිඵලය ලෙස මහින්ද පිලට දිස්ත්‍රික් මට්ටමෙන් ආසන 100ක් ( බොනස් ආසන ඇතුළුව ) හා ජාතික ලැයිස්තුවෙන් 13 ක් ලබා තනිවම රජයක් පිහිටවිය හැක. මීට අමතරව සුළු පක්ෂ හා මෛත්‍රී පිලෙන් එකතු විය හැකි මන්ත්‍රීවරුන් සමග පැහැදිලි බහුතරයක් ලබා ගත හැක.
ජනවාරි 8 ජනාධිපතිවරණයෙදීත් මහින්ද 47.58% ලබා ගත්තේය.
අද අගමැති රනිල්ට හෝ ජනාධිපති මෛත්‍රීට ජනවාරි 8 දා තිබූ පිලිගැනීම නැති බව පාරේ තොටේ කතාවලින් පැහැදිලිවම පෙනේ. මේ අනුව එදා හංසයට ඡන්දය දුන් කී දෙනෙකු ආපසු මහින්දට ඡන්දය දෙයිද ? පවතින ක්‍රමය ගැන කලකිරී කී දෙනෙකු ඡන්දය නොදීම සිටීද ?. අප ඉහත කී ගනන් කිරීමට ඔවුන්වද එකතු කලහොත් මහින්දගේ ප්‍රතිපලය වඩාත් සුභවාදී විය හැක.







මහින්දට මේ කියලා තියනවා වගේ ඡන්ද ගන්න බෑ බං.. මේක නිකං හිත සනසවාගන්න ලිව්ව දෙයක් වගේනේ බං.. කොහොමත් යූඑන්පී 1ට මේ සැරේ චාන්ස් 1 වැඩීයි සන්ධානෙ බෙදිලා ඉන්න නිසා.. අනිත් එක කොයි පක්ෂෙට ඡන්දෙ දුන්නත් රටට ආදරේ මිනිස්සු ටිකක් තමයි පාර්ලිමේනතු යවන්න ඕන.. ඉතින් ප්‍රධාන පක්ෂ 2ම පරණ මූණු ගත්තම රටට ඇත්තටම ආදරේ මිනිස්සු ඉන්නේ බොහෝම පොඩ්ඩයි.. මහින්ද වුණත් ඇත්තටම රටට ආදරේ මිනිහෙක් නෙමෙයිනේ..මහින්දටත් තියන්නෙ බල ලෝබය.. ඒකනේ ඇත්ත කතාව.. කෙනෙක්ට කියන්න පුළුවන් ජෙප්පොන්ට තියන්නෙත් බල ලෝබය කියලා.. හැබැයි උන්ට සංවිධානාත්මකව යමක් කිරීමේ හැකියාව වඩියි.. සමාජයේ ප්‍රශ්න ගැන අවබෝධයක් තියනවා.. උගත් කම දැනුම වැඩීයි.. අනිත් උන්ට වඩා විනයක් සංයමයක් තියනවා.. සමාජයේ වැදගත් වෘත්තීන් කරන අය ඉන්නේ.. ඒගොල්ලෝ වැඩි දෙනෙක් දේශපාලනය නිසා තමන්ගේ ප්‍රතිරූපය විනාස කරගන්න කැමති නෑ.. ඉතින් උන් ඇවිල්ලා හොරකං කරන්න තියන සම්භාවිතාව හුඟක් අඩුයි.. මිනිස්සු පක්ෂ වලම එල්ලිලා ඉන්නේ නැතුව ප්‍රතිපත්ති සහ මිනිස්සුන්ගේ කල්ක්‍රියාව වගේ දෙවල් ගැන හිතලා රට වෙනුවෙන් හිතලා ඡන්දය පාවිච්චි කරන්න ඕන කාලයක් මේක..![]()



නෑ බන් එහෙම වෙන්නේ නෑ.. බලපන් මේ පාර හංසයා දින්නේ ජන්ද ලක්ෂ 4 කින්... එතැනදී ඒ ලක්ෂ 4 ට tna සහ මුස්ලිම් කොන්ග් ජන්ද බලපෑවා.. ඒවා පැත්තකට දාපන්කෝ... එතකොට මයිත්‍රී + රනිල් + jvp එකතුවෙලා හංසයා ගත්ත ජන්ද ගාන කියාද? එතකොට මෛත්‍රීට ජන්දේ දුන්න නිදහස් පාක්ෂිකයෝ ආයිත් පාරක් රනිල්-මෛත්‍රී දිග කන්න මෛත්‍රී පිලට ජන්දේ දෙයිද? දැනටමත් රනිල් කියලතියෙනවා ජාතික ආණ්ඩුවක් පිහිටනවා කියලා.. එකට නිදහස් පාක්ෂිකයෝ ජන්දෙදෙයිද? මේ පාර ජන්දේ යෝධයෝ දෙන්නෙක්ගේ ජන්දයක්... ඔතනදි jvp , jhu වගේ පක්ෂ පොඩිපට්ටම් වෙනවා.. ඔතනදි නිදහස් පක්ෂයේ මෛත්‍රී පිලත් ඇඹරිලා යනවා. මොකද මහින්ද වෙනම ඉල්ලලා චන්ද්‍රිකා නිදහස් පක්ෂෙන් ඉල්ලුවොත් නිදහස් පාක්ෂිකයා දෙන්නේ මහින්දට.. එකට හේතු වෙන්නේ නිදහස් පාක්ෂිකයන්ට unp සමඟ හුල් ආණ්ඩු අවශ්‍ය නොවීම සහ එසේ හවුල් වනවානම් තම ජන්දය එකපාරම unp එකට දෙනවයි සිතීම.. මහින්දට ජන්දේ දුන්න කෙනෙක් කවදාවත් jvp එකට ජන්දේ දෙන්නෙත් නෑ.. මොකද මහින්දට විරුද්ධව වදිපුරාම කෑගැහුවේ jvp නිසා.. මේපාර unp ජන්ද කැඩෙනවා jvp එකට. jhu එක දුවිලි වෙනවා..





