ජවිපෙ නායක රෝහණ විජේවීර ව අත්අඩංගුවට අරගෙන කොළඹ තියෙන හමුදා කඳවුරකට අරගෙන එනවා. ඇත්තටම කියුවොත් කඳවුරක් නෙමේ වදකාගාරයක් ඒ කාලේ ඒ කඳවුර භාරව හිටියේ පසු කාලයේ ජනතාව අතර විරයෙක් වුන කර්නල් මුතාලිෆ් රණවිරුවා තමයි. මේ කඳවුරට ගෙනාපු රෝහණ විජේවීරගෙන් ප්රශ්ණ කරනකොට අහනවා ඇයි විජයව මැරුවේ කියලා. එතකොට විජේවීර සරදමට කට කොනකින් හිනාවෙලා කියනවා "ඒ ප්රශ්නය ඔබලගේ නායකතුමාගෙන් අහන්න කියලා"