ආදරණීය විජය

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
විජයට වගේම ටෙරන්ස් පෙරේරා ට වෙඩි තියන්නේ එකම ටී 56 තුවක්කුවෙන් මේ තුවක්කුවේ අයිතිකරු ගාමිණි ලොකුගේ

බොහොම ස්තූතියි මචෝ..

කෙටි සටහන් නැතුව දන්න දේවල් විස්තර කරපංකො
:yes:
 
janakaaj

Member
Oct 10, 2008
4,860
694
0

බොහොම ස්තූතියි මචෝ..

කෙටි සටහන් නැතුව දන්න දේවල් විස්තර කරපංකො
:yes:

ජවිපෙ නායක රෝහණ විජේවීර ව අත්අඩංගුවට අරගෙන කොළඹ තියෙන හමුදා කඳවුරකට අරගෙන එනවා. ඇත්තටම කියුවොත් කඳවුරක් නෙමේ වදකාගාරයක් ඒ කාලේ ඒ කඳවුර භාරව හිටියේ පසු කාලයේ ජනතාව අතර විරයෙක් වුන කර්නල් මුතාලිෆ් රණවිරුවා තමයි. මේ කඳවුරට ගෙනාපු රෝහණ විජේවීරගෙන් ප්‍රශ්ණ කරනකොට අහනවා ඇයි විජයව මැරුවේ කියලා. එතකොට විජේවීර සරදමට කට කොනකින් හිනාවෙලා කියනවා "ඒ ප්‍රශ්නය ඔබලගේ නායකතුමාගෙන් අහන්න කියලා"
 
ඒ කියන්නෙ එජාපෙ උවමනාවට ජේවීපී එකෙන් දම්මල මැරුව කියන එකද?
:shocked: