diabetes gana doc kenek

WwW.lk

Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    1.machan diabetes gana add ekak dakka yatiyanthota patthe ayurweda docter kenek senarath jayasuriya bandara kiyala.danna kenek innawada e patthe?

    2.kawruhari dannawada machan diabetes thyana aya dana sereppu hadana thanak yatipathule thiyana thuwalayakata barak watenne nathuwa awidinna puluwan?dakala hari thiyanawada?:yes:
     
    Last edited:

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඊ චැනලින් එකේ බැලුවද? මචන්.. හොද ඩොකෙක් අල්ලලා ටෙස්ට් ටික කරව ගනින්.. ඇස් එහෙම අනිවා චෙක් කරගනින්. අන්ද වෙන්න ප්‍රදාන හෙතුවක් ඔක. කට තමා පරිස්සම් කරගන්න ඔනේ.. අපේ සීයට තිබ්බා. මිනිහා පැනිරහම කාලා. ගෙදර පැනි උනු කරහා කියහන්කො.. :P
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඇයි උබට diabetes ද? කොහොමද බන් ඕක උබට හැදුනේ? කොහොමද දන්නේ උබට ඕක තියෙනවද කියලා?
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඊ චැනලින් එකේ බැලුවද? මචන්.. හොද ඩොකෙක් අල්ලලා ටෙස්ට් ටික කරව ගනින්.. ඇස් එහෙම අනිවා චෙක් කරගනින්. අන්ද වෙන්න ප්‍රදාන හෙතුවක් ඔක. කට තමා පරිස්සම් කරගන්න ඔනේ.. අපේ සීයට තිබ්බා. මිනිහා පැනිරහම කාලා. ගෙදර පැනි උනු කරහා කියහන්කො.. :P

    diabetes හැදෙන්නේ පැනි රහා කෑවම නෙවෙයි, ඕක හැදෙන්නේ ගොඩක් වෙලාවට ජාන වලින්, අනෙක් එක තරබාරු කමටයි, සීනී ඕනවට වඩා කෑවම හැදෙන්නේ නෑ ගොඩක් වෙලාවට.
     

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    ඇයි උබට diabetes ද? කොහොමද බන් ඕක උබට හැදුනේ? කොහොමද දන්නේ උබට ඕක තියෙනවද කියලා?

    mata neme machan thaththata thiyenne, e kiyanne 95%+ mamath parissam nounoth enna/hadenna idakada wadiyi ban. danata metformin ganne.but machan digatama ganna hoda na kidny damage wenawa kiyala thiyanawa.anika hodawenne/palanaya wenawa pawichchi karanakan,eka nisa ban sinhala beheth karanna baluwe.tv eke yana ad ekakin dakke yatiyanthota wedamahatthaya gana ekayi hewwe
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,604
    5,748
    113
    KALUTHARA
    machan mehemai.sinhala beth karanawanam ingrisi beth bona eka nathara karanna oni.eth matanm hithenne eka dangerous hodata hoyala balala nattam karanna epa.dr kenek gana wistra kiwuwa man hoyala dannam
     

    Rightdistributors

    Well-known member
  • Mar 1, 2015
    2,517
    224
    83
    matath sugar wedi wuna.
    eta passe seni daala tea bona eka nawaththuwa,

    den green tea seeni nethuwa bonawa.

    sinhala beth thama ganna oni
     

    Rightdistributors

    Well-known member
  • Mar 1, 2015
    2,517
    224
    83
    monawada dan control karanna karanne?sugger test eka dawas keeyakata sarayak karanawada?

    mata sugar wedima wune ne.
    mama nam maasa 2 kata serayak.
    palaweni paarama control wuna.

    ahhh, mama issarala hemadaama banana kewa, ekath nawaththuwa.
    banana kiyanneth sugar lu.
     

    surflive

    Active member
  • Jan 23, 2011
    833
    121
    43
    Dr. B.A. Rathnapala
    Director Board Member - Ayurvedic Drugs Corporation - Sri Lanka...

    Office Contact:
    Ropa Ayurvedic Hospital,
    Tradiriobal & Ayurvedic Diabetes Centre,
    115/8, Kottawa Road,
    Maththegoda.
    Office +94 11 5656600
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    machan mehemai.sinhala beth karanawanam ingrisi beth bona eka nathara karanna oni.eth matanm hithenne eka dangerous hodata hoyala balala nattam karanna epa.dr kenek gana wistra kiwuwa man hoyala dannam

    Diabetes Type 2 එකට බෙහෙත් ඕනේම නෑ, තමන් ජීවත් වෙන විදිය වෙනස් කරගත්තා නම් ඒ හොදටම ඇති, ඉන්සියුලින් ඕනේ නෑ හැමෝටම.