ආදරණීය_movies part 1

the_avatar

Active member
  • Oct 19, 2010
    334
    55
    28
    ගොඩක් කාලෙකට පස්සෙ ත්‍රෙඩ් එකක් දාන්න හිතුන. අද මම කට්ටියත් එක්ක බෙදාගන්න යන්නෙ ආදරණීය චිත්‍රපටියක් ගැන. Romantic චිත්‍රපටි වලට කැමති යාළුවො අනිවාර්යයෙන් ම බැලිය යුතු චිත්‍රපටියක්. 2014 වසරේ නිකුත් වුන මේ චිත්‍රපටිය මේ වෙනකොට එළකිරි යාළුවො සමහර අය බලලත් ඇති. නො බලපු අයත් එක්ක මේ චිත්‍රපටිය බෙදාහදා ගන්නත්, බලපු අයත් එක්ක මේ චිත්‍රපටිය ගැන කතා කරන්නත් මේ ත්‍රෙඩ් එකෙන් බලාපොරොත්තු වෙනව.මේ චිත්‍රපටිය නම තමයි Barefoot. මේ නම චිත්‍රපටියට ලැබුන හැටි මේක බලද්දි ඔය කට්ටියට තේරුන්ගන්න පුළුවන් වෙයි :cool:.


    barefoot-movie-poster-2014-1020769460.jpg



    මේ කතාව ගෙතෙන්නෙ Los Angeles වල ජීවත් වෙන ධනවත් පවුලක පුතෙකු වන Jay Wheeler හා මානසික රෝහලක සිටින Daisy නමැති ගැහැණු ළමයෙක් වටා. Jay තමන්ගෙ සහෝදරයගෙ විවාහා උත්සවයට
    Daisy රැගෙන යෑමත් ඉන් පසු ව ඇතිවන සිද්ධි දාමයකුත් මේ කතාවට පාදක වෙනව. මම මෙතන වැඩිය විස්තර සදහන් කරන්නෙ නෑ, මොකද එහෙම කරොත් චිත්‍රපටියෙ රසය අඩු වෙන නිසා:D.

    පහතින් තියෙන link එකෙන් ඔයාලට IMDB විස්තර බලාගන්න පුලුවන්

    Code:
    http://www.imdb.com/title/tt2355495/

    පහත link එකෙන් චිත්‍රපටියෙ torrent එක බාගන්න පුළුවන්


    Code:
    [URL="https://torrentz.com/2dbd383d177bd5c5158088d39e824060849e5ef5"][SIZE=2][B]Barefoot[/B] 2014 1080p BrRip x264 YIFY[/SIZE][/URL]


    Code:
    [SIZE=2][URL="https://torrentz.com/9182663f6f56351b96cfe4b449ea1dcc11a65ba9"][B]Barefoot[/B] 2014 720p BrRip x264 YIFY[/URL][/SIZE]





    Bump එකක් දාල මේ thread එකට පොඩි support එකක් දෙන්න ;).


    එහෙනන් තවත් thread එකකින් ඉස්සරහට හමුවෙමු(වෙලාවක් තිබුනොත්:P)
     
    Last edited:
    • Like
    Reactions: malkavi

    the_avatar

    Active member
  • Oct 19, 2010
    334
    55
    28
    ස්ටෝරි එක ලාවට කියහන් මචන්. :D

    මේ කතාව ගෙතෙන්නෙ Los Angeles වල ජීවත් වෙන ධනවත් පවුලක පුතෙකු වන Jay Wheeler හා මානසික රෝහලක සිටින Daisy නමැති ගැහැණු ළමයෙක් වටා. Jay තමන්ගෙ සහෝදරයගෙ විවාහා උත්සවයට Daisy රැගෙන යෑමත් ඉන් පසු ව ඇතිවන සිද්ධි දාමයකුත් මේ කතාවට පාදක වෙනව. මම මෙතන වැඩිය විස්තර සදහන් කරන්නෙ නෑ, මොකද එහෙම කරොත් චිත්‍රපටියෙ රසය අඩු වෙන නිසා:D.

    :sorry::sorry::sorry:
     

    Similar threads