වාසිය කාට ගියත් මහින්දත් ලගින්ම ඉන්නවනෙ යූ.එන්.පී එකට. මහින්ද මාකටින් පාර පටන් ගත්තාම රනිල කැලේ. හහ් හහ් හහ් හා...![]()
රටට හෙන ගැහුවත් කමක් නෑ ඕනෙ තුවාලයක් විකුනලා බලය ගන්න ෆුල් ට්‍රයි එකක් දෙයි.

වාසිය කාට ගියත් මහින්දත් ලගින්ම ඉන්නවනෙ යූ.එන්.පී එකට. මහින්ද මාකටින් පාර පටන් ගත්තාම රනිල කැලේ. හහ් හහ් හහ් හා...![]()

රටට හෙන ගැහුවත් කමක් නෑ ඕනෙ තුවාලයක් විකුනලා බලය ගන්න ෆුල් ට්‍රයි එකක් දෙයි.![]()

දැනටමත් මෛයිත්රි රනිල් කියල තියෙන්නේ මේ මැතිවරණයෙන් පස්සේ නැවතත් හවුල් ආණ්ඩුවක් කරන බව... මේකට මෛත්‍රීට ජන්දේ දුන්න නිදහස් පාක්ෂිකයන්ගෙන් කීදෙනෙක් මහින්දට ජන්දේ දෙයිද? මහින්දට ජන්දේ දීපු කවුරුවත් jvp එකට ජන්දය දෙන්නෙත් නෑ.. මොකද jvp එක මෛත්රිව ගෙන්න ලොකු සටනක් කරා.. මේ අර යහපාලනයට කතිරේ ගහපු ජන්ද jvp එකට කැඩෙනවා... ඉතා සුළු ප්‍රමාණයක්..ඔතනදි චන්ද්‍රික නිදහස් පක්ෂයෙන් ඉල්ලුවොත් ඒ ජන්දත් මහින්දට වැටෙනු ඇත.. කොටින්ම කිව්වොත් මෙවර මැතිවරණය හල්මස්සෝ කුනිස්සෝ අතර තරගයක් වන්නේ නැත.. සියලුම කුඩා පක්ෂ දියවී යනු නිසැකය.. මෙවර මැතිවරණය දෙශාලනයේ දැවැන්තයන් දෙදෙනෙකු අතරේ පවතින බැවින්..(දැවැන්තයි කිව්වට රනිල් පොනිලම තමයි)මෙමෙ සටන හුදෙක් රනිල් vs මහින්ද අතරේම පවතී.. වෙන කිසි වෙකුටවත් මේ දෙදෙනා ලගටවත් පැමිණීමට හැකිවන්නේ නැත...![]()
lol ekama ganan yanne

meka two way fight ekak wela tiyenne.කුටුම්භ;18597415 said:අහන්නත් දෙයක්ද ගොයියො ඕක?
Ohoma thamay 2015 presidential election eketh hithagena hitye. mahinda oni nam change 2-3 millions ganiy. oya inna horu tika dekkama(Mahinda athuluwa) kawda ban mahindata chande denne?

මාත් දුන්නේ මයිත්‍රීට ....
හැබැයි ඒ යූ ඇන් පී නිසාවත් මයිත්‍රී නිසාවත් නෙවෙයි මහින්ද ලොක්ක සහ පිරිවර පිස්සු නටල රට විනාස කරා ගමන් කරපු නිසා සහ වෙන විකල්පයක් නොතිබුන නිසා.
හැබැයි යූ ඇන් පී දින සීයේ ආණ්ඩුව යහපාලනය යහපාලනය කියල හැසිරුණු හැටි නම් කුජීතයි .
රාජිතල , එස්බී ලා වගේ ජනතාවට අප්‍රිය කරපු චරිත නැවත කරලියට ඇවිත් රගන්න පටන් ගත්තා .
සමහර ඇමතියෝ මාස පහට රටවල් 40 කට වඩා ගිහිල්ල තිබුන .
නිකන් නෙවෙයි පුතාල රොත්ත බුරුත්ත ඔක්කොම එක්ක .
රවී කරුණානායක වගේ චරිත 2001/2002 යූ එන් පී ආණ්ඩුව කාලේ පිස්සු නටපු විදියටම පිස්සු නැටුව.
අනික තමයි මහා බැංකු වංචාව , විල්පත්තු සිද්දිය ,දෙමලෙන් ජාතික ගීය ගැයීම , කොටි නිදහස් කරපු වගේ මෙකි නොකී බොහෝ සිද්දි වලින් මිනිස්සුන්ට නැවතත් යූ එන් පී කියන්නේ රටට ,විශේෂයෙන් සිංහලයට ආදරේ නැති පක්ෂයක් කියල ඒත්තු ගැන්වුණා . සුනාමි ආපු වෙලාවේ , යුද්දේ ඉවර වුන වෙලාවේ සහ 2015 ජනාදිපති වරණයෙන් පසු රටක් විදිහට හැදෙන්න පුළුවන් වටිනා අවස්ථා තුනක් කාලකන්ණි , අවස්ථාවාදී , බඩගොස්තරවාදී දේශපාලුවෝ විනාස කරා කියල කියන්න තමයි තියෙන්නේ.