ජනමත විචාරණය 2015 - Vote Now!!!

ජනමත විචාරණය 2015

  • එක්සත් ජාතික පක්ෂය

    Votes: 316 41.7%
  • ශ්‍රී ලංකා නිදහස් පක්ශය / සන්ධානය

    Votes: 36 4.8%
  • මහින්ද රාජපක්ශ ඇතුලු සන්ධානය

    Votes: 342 45.2%
  • සම්පන්දන්, මුස්ලිම් කොන්ග්‍රසය ඇතුලු පිරිස

    Votes: 5 0.7%
  • වෙනත්

    Votes: 58 7.7%

  • Total voters
    757
  • Poll closed .

Chikamawa

Member
Jan 3, 2015
3,353
396
0
මේ එලකිරියේ එවුන්ට පිස්සුද බන් මහින්ද ගොනාට දීලා තියෙන්නේ. ජනවාරි 8 මොන තරම් අමාරුවෙන්ද මල පෙරේතයාව එලව ගත්තේ. ඈ බොලව් තොපිට මතක නැද්ද චන්දෙට කලින් මයි3 ලොක්කට රැස්වීමක්වත් තියාගන්න මහින්ද කාලකන්නි මල පෙරේතයා තැනක්වත් දුන්නද? මේ ආන්ඩුවෙන් පෙරේතයාට බුරුල දුන්න වැඩිය. පෙරේත අපතයාගේ ප්‍රජා අයිතිය අහෝසි කරලා දාන්න තිබුනේ. බැරිවෙලාවත් අපතය එදා දින්නා නම් තොපිට බලාගන්න තිබුනා ඌ මයි3 ගෙන් පලිගන්න විිදිය

අපතයා තෝ තමයි. මෛත්‍රීත් අපිත් එක්ක. නෝන්ඩි නොවි පල මගෙ දෑසට නොපෙනි.
 
Chikamawa

Member
Jan 3, 2015
3,353
396
0

මාත් දුන්නේ මයිත්‍රීට ....
හැබැයි ඒ යූ ඇන් පී නිසාවත් මයිත්‍රී නිසාවත් නෙවෙයි මහින්ද ලොක්ක සහ පිරිවර පිස්සු නටල රට විනාස කරා ගමන් කරපු නිසා සහ වෙන විකල්පයක් නොතිබුන නිසා.
හැබැයි යූ ඇන් පී දින සීයේ ආණ්ඩුව යහපාලනය යහපාලනය කියල හැසිරුණු හැටි නම් කුජීතයි .
රාජිතල , එස්බී ලා වගේ ජනතාවට අප්‍රිය කරපු චරිත නැවත කරලියට ඇවිත් රගන්න පටන් ගත්තා .
සමහර ඇමතියෝ මාස පහට රටවල් 40 කට වඩා ගිහිල්ල තිබුන .
නිකන් නෙවෙයි පුතාල රොත්ත බුරුත්ත ඔක්කොම එක්ක .
රවී කරුණානායක වගේ චරිත 2001/2002 යූ එන් පී ආණ්ඩුව කාලේ පිස්සු නටපු විදියටම පිස්සු නැටුව.
අනික තමයි මහා බැංකු වංචාව , විල්පත්තු සිද්දිය ,දෙමලෙන් ජාතික ගීය ගැයීම , කොටි නිදහස් කරපු වගේ මෙකි නොකී බොහෝ සිද්දි වලින් මිනිස්සුන්ට නැවතත් යූ එන් පී කියන්නේ රටට ,විශේෂයෙන් සිංහලයට ආදරේ නැති පක්ෂයක් කියල ඒත්තු ගැන්වුණා . සුනාමි ආපු වෙලාවේ , යුද්දේ ඉවර වුන වෙලාවේ සහ 2015 ජනාදිපති වරණයෙන් පසු රටක් විදිහට හැදෙන්න පුළුවන් වටිනා අවස්ථා තුනක් කාලකන්ණි , අවස්ථාවාදී , බඩගොස්තරවාදී දේශපාලුවෝ විනාස කරා කියල කියන්න තමයි තියෙන්නේ.
Vote Mahinda
 
Mata+Pena+Heena-Ajith+Muthukumarana.jpg
 
nalin0001

Well-known member
  • Jun 12, 2014
    19,652
    33,837
    113
    අපතයා තෝ තමයි. මෛත්‍රීත් අපිත් එක්ක. නෝන්ඩි නොවි පල මගෙ දෑසට නොපෙනි.

    තොපේ අපුච්චා මෙදා පොටේ තමා ඇපත් නැතිව පැරදිලා කුජීතම වෙලා හම්බන්තොට වලට(වාරය කියලා තොපිලා කියන) පැනලා දිවිනහගන්නේ හූක්කි හක්කි හූ ....................
    බයියෝ ටිකට රෙවිලෝ.............................................................
     
    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    තොපේ අපුච්චා මෙදා පොටේ තමා ඇපත් නැතිව පැරදිලා කුජීතම වෙලා හම්බන්තොට වලට(වාරය කියලා තොපිලා කියන) පැනලා දිවිනහගන්නේ හූක්කි හක්කි හූ ....................
    බයියෝ ටිකට රෙවිලෝ.............................................................

    Mata+Pena+Heena-Ajith+Muthukumarana.jpg
     
    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    තොපේ අපුච්චා මෙදා පොටේ තමා ඇපත් නැතිව පැරදිලා කුජීතම වෙලා හම්බන්තොට වලට(වාරය කියලා තොපිලා කියන) පැනලා දිවිනහගන්නේ හූක්කි හක්කි හූ ....................
    බයියෝ ටිකට රෙවිලෝ.............................................................

    උබේ අප්පච්චි රනිල්? හත්තිලව්වයි.
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,056
    8,050
    113
    රූකඩ රාජ්ජේ

    මාත් දුන්නේ මයිත්‍රීට ....
    හැබැයි ඒ යූ ඇන් පී නිසාවත් මයිත්‍රී නිසාවත් නෙවෙයි මහින්ද ලොක්ක සහ පිරිවර පිස්සු නටල රට විනාස කරා ගමන් කරපු නිසා සහ වෙන විකල්පයක් නොතිබුන නිසා.
    හැබැයි යූ ඇන් පී දින සීයේ ආණ්ඩුව යහපාලනය යහපාලනය කියල හැසිරුණු හැටි නම් කුජීතයි .
    රාජිතල , එස්බී ලා වගේ ජනතාවට අප්‍රිය කරපු චරිත නැවත කරලියට ඇවිත් රගන්න පටන් ගත්තා .
    සමහර ඇමතියෝ මාස පහට රටවල් 40 කට වඩා ගිහිල්ල තිබුන .
    නිකන් නෙවෙයි පුතාල රොත්ත බුරුත්ත ඔක්කොම එක්ක .
    රවී කරුණානායක වගේ චරිත 2001/2002 යූ එන් පී ආණ්ඩුව කාලේ පිස්සු නටපු විදියටම පිස්සු නැටුව.
    අනික තමයි මහා බැංකු වංචාව , විල්පත්තු සිද්දිය ,දෙමලෙන් ජාතික ගීය ගැයීම , කොටි නිදහස් කරපු වගේ මෙකි නොකී බොහෝ සිද්දි වලින් මිනිස්සුන්ට නැවතත් යූ එන් පී කියන්නේ රටට ,විශේෂයෙන් සිංහලයට ආදරේ නැති පක්ෂයක් කියල ඒත්තු ගැන්වුණා . සුනාමි ආපු වෙලාවේ , යුද්දේ ඉවර වුන වෙලාවේ සහ 2015 ජනාදිපති වරණයෙන් පසු රටක් විදිහට හැදෙන්න පුළුවන් වටිනා අවස්ථා තුනක් කාලකන්ණි , අවස්ථාවාදී , බඩගොස්තරවාදී දේශපාලුවෝ විනාස කරා කියල කියන්න තමයි තියෙන්නේ.

    මෙන්න ඇත්ත...

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,561
    98,524
    113
    මෙහෙම වලියක් යන එක හොදයි අන්තිම මොහොත වෙනකන් ඇස් ඇරගෙන බලන් ඉන්න පුළුවන්.
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,418
    2,135
    113
    Leeds, UK
    Mihidu Rajuta chande denna

    ඌට දුන්න කියල වැඩකුත් නෑ වෙන ඉල්ලන උන්ට දුන්න කියල වැඩකුත් නැහැ. ඔක්කොම කරන්නේ ජරා වැඩ. නොදකින් රටට වැඩක් කරන එක පකයෙක් නැනේ
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    ශ්‍රී ලංකා එක හැඳි ගෑවිලාම යයි වගේ. සේරම මහින්දට:lol:
     
    nisala12

    Junior member
  • May 18, 2006
    119
    9
    18

    so true