පිස්සෝ බම් පිස්සෝ

Sachin253

Active member
  • May 4, 2015
    557
    126
    43
    තැනක් නෑ
    පිස්සෝ බම් පිස්සෝ

    11064723_1451898801778468_2030209027795369670_n.jpg


    පිස්සූ නේහ් මුන්ට
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    oD0fd1F.jpg


    lGpbR3V.jpg


    මට ඉස්සර මාසෙකට අටදාහත් පනිනවා කාඩ් වලින් නෙට් යනකොට.. අන්තිමේ 4G ගත්තා..
     

    ElaMans

    Member
    May 10, 2014
    1,268
    434
    0

    මට ඉස්සර මාසෙකට අටදාහත් පනිනවා කාඩ් වලින් නෙට් යනකොට.. අන්තිමේ 4G ගත්තා..

    මාසෙකට අටදාහක කාඩ් ගන්න පිස්සුද බන්? :baffled: :confused:
    ඇයි බන් ඕවා එකතුකරන්නේ! :confused: මම නම් තියාගන් නෑ. :no:
    Dialog 4G ද? ගත්තේ? :rolleyes:
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North

    oD0fd1F.jpg


    lGpbR3V.jpg


    මට ඉස්සර මාසෙකට අටදාහත් පනිනවා කාඩ් වලින් නෙට් යනකොට.. අන්තිමේ 4G ගත්තා..

    99 කාඩ් එක ගත්තට කඩේ එකා උඹට ඉතුරු රුපියල දෙනවද බං ? :dull: :dull: :dull:
    කෙලින්ම රවුං කල්ල 100 ම ගත්ත නං ඉවරයිනෙ :dull: :dull: