මාතර බස් පිස්සෝ

ranjan_ayya

Well-known member
  • Jan 9, 2020
    1,381
    3,536
    113
    රට මෙහෙම හරි තියෙන එක ගැන සතුටුයි නේද
    පට්ට සතුටුයි යකෝ, මේකේ ඩෝබිල සූර පප්පා කියලත් කිවුව ඇමතිට , කොහොමද පප්පගේ වැඩ
     
    • Haha
    Reactions: Inigo Montoya

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,969
    15,461
    113
    New Zealand
    අනුර ජනාධිපති උනේ 2024.09.23
    මේ පේජ් එකේ නම වෙනස් කරලා අමාත්‍යංශයට අරන් තියෙන්නේ 2024.10.09. මේක අනුරගේ කාලේ වුන වැඩක්. ඒත් අපේ ලංකාවේ Low IQමෝඩ සුකන්නලා 2018 හිටපු පාලකයන්ට FB comment section එකේ බනිනවා . ඇත්තටම අපේ රටේ හැමෝටම ඡන්ද බලය දෙන්න ඕනිද කියලා ආයෙත් සලකලා බලන්න ඕනි. එ තරම් රට හරක් ඉන්නේ.
     
    • Like
    Reactions: Inigo Montoya

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,368
    20,777
    113
    Panadura
    හිඟන කැරි ජෙප්පොනේ...
    ජෙපි මහා එවුන් හිඟන ජෙප්පොන්ගේ බොටුව මිරිකලා සැප වාහන වල ගියාට
    හිඟන ජෙප්පොන්ට බස් වල පිහිට තමා ඉතින් බස් කියන්නේ උන්ට මහා මෙරක්