ලඟදීම......

SLCRI

Well-known member
  • Feb 28, 2011
    8,076
    1,058
    113
    090b20ac-0ff2-4ff6-9065-89b542b00edc.jpg

    :lol::lol::lol:
     
    • Like
    Reactions: garment123

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කල්ලොම තමා ඔය ස්ටයිල් එක හදුන්වලා දුන්නෙ.. ඉතිං ඕකුන් ලිහුවොත් අපේ උනුත් ලිහනවා..:rofl: මොකද අපේ උන් කරන්නෙ පිටරට උන් අනුකරණය කරන එකනේ..:yes:
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,058
    113
    කල්ලොම තමා ඔය ස්ටයිල් එක හදුන්වලා දුන්නෙ.. ඉතිං ඕකුන් ලිහුවොත් අපේ උනුත් ලිහනවා..:rofl: මොකද අපේ උන් කරන්නෙ පිටරට උන් අනුකරණය කරන එකනේ..:yes:
    :rofl:
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    සිරාවට යන විදිය ඒකත් වෙයි බන්....කලිසම
    බස්සලා ඇන්දා වගේ නෙවේ බන් පට්ට පොර වගේ ගති ඒත් එතකොට බෙල්ට්
    එක තද කරලා දාන්නත් බෑ ඇවිදිනකොට අමාරුයි ටිකක් :baffled:

    දැන් ඔහොම ඉන්නකොට බස් එහෙකදි පොඩි එකෙක්වත් එල්ලුනොත්
    කලිසමෙන් නැත්තම් සෙනග පිරුන තැනකින් යනකොට වගේ :lol:

    අන්න ඕකයි තත්වේ ඩෝ :rofl:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අපේ උන්ට සෙට් වෙන්නෑ බං.. ලෑතර පුකවල් තියෙන උන් කලිසම ඇට දෙකෙනුත් පහලට ඇඳගෙන යනව මං දැකල තියෙනවා.. ඒත් ඒක එච්චර දැනීමක් නෑ.. තට්ටම කොහෙද කියලා හොයාගන්න අමාරු නිසා.. පුක ලෑතරයිනේ..
     
    :lol: