මොකද අපේ උන් කරන්නෙ පිටරට උන් අනුකරණය කරන එකනේ..
කල්ලොම තමා ඔය ස්ටයිල් එක හදුන්වලා දුන්නෙ.. ඉතිං ඕකුන් ලිහුවොත් අපේ උනුත් ලිහනවා..මොකද අපේ උන් කරන්නෙ පිටරට උන් අනුකරණය කරන එකනේ..



අපේ උන්ට සෙට් වෙන්නෑ බං.. ලෑතර පුකවල් තියෙන උන් කලිසම ඇට දෙකෙනුත් පහලට ඇඳගෙන යනව මං දැකල තියෙනවා.. ඒත් ඒක එච්චර දැනීමක් නෑ.. තට්ටම කොහෙද කියලා හොයාගන්න අමාරු නිසා.. පුක ලෑතරයිනේ..
