Dialog Optima ??

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    උඹට හිත යනවද බන් ඕවට මගේ
    නම් එහෙම ආසවකෙන්නෑ බන් වෙන ඒවා ඔය වගේ ප්‍රවයිඩර්
    ගේ නම ගහලා සෙල් කරන ඒවා ගන්න මක්කද වගේ බන්......:sorry:

    නොකියා කියන නම ඇසූ පමණින් දැනෙන ලල් එකේ ඕවට නෑ ඩෝ :love:
     
    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    උඹට හිත යනවද බන් ඕවට මගේ
    නම් එහෙම ආසවකෙන්නෑ බන් වෙන ඒවා ඔය වගේ ප්‍රවයිඩර්
    ගේ නම ගහලා සෙල් කරන ඒවා ගන්න මක්කද වගේ බන්......:sorry:

    නොකියා කියන නම ඇසූ පමණින් දැනෙන ලල් එකේ ඕවට නෑ ඩෝ :love:
    Blackberry k ganna asai ban!:( monawa karannada duppath kamata:sorry::nerd:
     
    COPS

    Active member
  • Apr 21, 2015
    643
    222
    43
    uma wistara dengaththoth matath kiyapan:):)

    එල මචං මම තව මොනවහරි දැනගත්තොත් මේකෙ දාන්නම්. මම Dialog arcade ගිය වෙලාවෙ use කරල බලන්න තියෙන එකක් බැලුව. අව්ලක් නැහැ camera, speed, Display එකත් සාමාන්‍යය හොදයි.
     
    :love: