Unlimited Foods Colombo Hotels

djbuwa

Well-known member
  • Jun 2, 2007
    2,388
    82
    48
    Elakiri yaluwo dannawada colombo hotels wala unlimited foods offer dena times. ekata kiyana nama haityda koheda
     
    Last edited:

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඉස්සර තිබ්බා බං අවුරුද්දකට සැරයක් ශෙයාර් හෝල්ඩර්ස්ලට ලන්ච් දෙන සීන් එකක් ගලදාරි සහ තාජ් සමුද්‍රා එකේ. අන්න ඒකට ගියාම නම් අන්ලිමිටඩ් කෑමක් තමා තියෙන්නේ. ශෙයාර්ස් 100 + තියෙන ඕනේ එකෙක්ට annual report එකත් එක්ක එවන පොතේ ලන්ච් එකට දෙන්නෙක්ට වවුචර් එකක් එව්වා. පස්සේ හැමෝම ශෙයාර්ස් 100ක් දාගත්තා ලන්ච් එක ගන්නම. ඒක උන්ට පාඩුයි කියලා කැන්සල් කලා හොටෙල් දෙකෙන්ම. මීට අමතරව මහවැලි රීච් එකේ ශෙයාර්ස් 500 + තියෙන ශෙයාර් හෝල්ඩර්ස්ලට දුන්නා ලන්ච් වවුචර් එකක් ඇනුවලි දෙන්නෙක්ට. මෙහේ ඉඳන් ‍ටුවරිස් බස් එකේ සැපට ගිහින් කාලා එන්න තිබ්බේ. දැන් නම් ඒක දෙනවද දන්නේ නෑ. මම ඒ කාලේ ඕක පොඩ්ඩක් අප්වෙලා තිබිලා විකුණලා දැම්මා බං ශෙයාර් මාර්කට් සීන් එකට පොඩ්ඩක් වෙලා තිබ්බ දවස් වල දැන් කොහොමද දන්නෙ නෑ.
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83

    7248884766_13290e0244_m.jpg
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    නයි මොනාද?? තොටත් මම එක පාරක් කතා කලාම වරෙන් ලන්ච් එකට යන්න කියලා අරන් යන්න එකෙක් නැතිව උඹ මොනාද කිව්වේ කියහන්?? එදා කෑල්ලවද කාවද බලන්න ද ඇනිවසරිද මොකක්ද හුයන්නක් කියෙව්වා. :angry::angry:
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    නයි මොනාද?? තොටත් මම එක පාරක් කතා කලාම වරෙන් ලන්ච් එකට යන්න කියලා අරන් යන්න එකෙක් නැතිව උඹ මොනාද කිව්වේ කියහන්?? එදා කෑල්ලවද කාවද බලන්න ද ඇනිවසරිද මොකක්ද හුයන්නක් කියෙව්වා. :angry::angry:

    7248884766_13290e0244_m.jpg
     
    djbuwa

    Well-known member
  • Jun 2, 2007
    2,388
    82
    48
    na na man kiyanne machan oya fast food seen ekak thiyely haitida mokakda.. eka gana man ahanne.. hariyata nama danne na.. eka thiyelu bn hama ekema wage.
     
    qihansa

    Junior member
  • Aug 24, 2006
    307
    23
    18
    ඉස්සර තිබ්බා බං අවුරුද්දකට සැරයක් ශෙයාර් හෝල්ඩර්ස්ලට ලන්ච් දෙන සීන් එකක් ගලදාරි සහ තාජ් සමුද්‍රා එකේ. අන්න ඒකට ගියාම නම් අන්ලිමිටඩ් කෑමක් තමා තියෙන්නේ. ශෙයාර්ස් 100 + තියෙන ඕනේ එකෙක්ට annual report එකත් එක්ක එවන පොතේ ලන්ච් එකට දෙන්නෙක්ට වවුචර් එකක් එව්වා. පස්සේ හැමෝම ශෙයාර්ස් 100ක් දාගත්තා ලන්ච් එක ගන්නම. ඒක උන්ට පාඩුයි කියලා කැන්සල් කලා හොටෙල් දෙකෙන්ම. මීට අමතරව මහවැලි රීච් එකේ ශෙයාර්ස් 500 + තියෙන ශෙයාර් හෝල්ඩර්ස්ලට දුන්නා ලන්ච් වවුචර් එකක් ඇනුවලි දෙන්නෙක්ට. මෙහේ ඉඳන් ‍ටුවරිස් බස් එකේ සැපට ගිහින් කාලා එන්න තිබ්බේ. දැන් නම් ඒක දෙනවද දන්නේ නෑ. මම ඒ කාලේ ඕක පොඩ්ඩක් අප්වෙලා තිබිලා විකුණලා දැම්මා බං ශෙයාර් මාර්කට් සීන් එකට පොඩ්ඩක් වෙලා තිබ්බ දවස් වල දැන් කොහොමද දන්නෙ නෑ.

    Math gihilla tiyenawa Wife ekka 2008 /2009 kale..:yes::yes::yes::yes::yes::yes::yes:
     
    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    Colombo hotels .. ha ha..... their not even given a slice of bread for charity... if u can spend 3000 or 400o bucks u can go for international buffet.