Desktop Memory/RAM gana help ona machanla

clearsky

Well-known member
  • May 13, 2012
    1,294
    85
    63
    Ow BUS Speed Check karala RAM ganna. 2GB X 2 gahana eka hondai.
    Ikman eke Search karala balanna 3M Computers la gawa thibuna mama gatta . Used 6 month warranty ekka 1800 wage une. poddak balanna

    thanks machan kohenda uba gaththe ban godak kalda aran
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    1)මුලින්ම මදර් බෝඩ් එකට 4GB පුලුවන්ද කියල නෙට් එකෙන් බලන්න
    2)රැම් එකේ බස් ස්පීඩ් එකට හරියන දෙකක් අරන් සෙට් කරන්න ( බස් ස්පීඩ් ජේන්ජ් එක රැම් ස්ලොට් එක ලග ගහල ඇති )
    3)මේ මොනව කලත් ඔපරේටින්ග් සිස්ටම් එක 64bit නෙමේ නම් මචෝ 4GB පෙන්නන්නෑ.ඒ හින්ද 64bit වර්ශන් එකක් දාගන්න වින්ඩෝස් 7 64bit හරි මොකක් හරි
     
    Me bawak danagena hitiye na machan thanks.ea kiuwe machan ram eka 4GB wela OS eka 32bit unoth ram eka 2GB da Pennane 4GB speed eka enne nadda ban
     
    4GB ගන්න බෑ මචෝ :( ඔව් උපරිම 2GB පෙන්නනව බට් ඕනෙනම් 3GB කරගන්න පුලුවන් විදිහක් තිබ්බ මාත් ඔය ගැන හොයද්දි ඉස්සර දැන්නම් මතක නෑ මචෝ :dull:කොකටත් 64bit දාගන්න මචෝ මොකඩ උබ 4GB ම් ගහනවනෙ :)
     
    clearsky

    Well-known member
  • May 13, 2012
    1,294
    85
    63
    4GB ගන්න බෑ මචෝ :( ඔව් උපරිම 2GB පෙන්නනව බට් ඕනෙනම් 3GB කරගන්න පුලුවන් විදිහක් තිබ්බ මාත් ඔය ගැන හොයද්දි ඉස්සර දැන්නම් මතක නෑ මචෝ :dull:කොකටත් 64bit දාගන්න මචෝ මොකඩ උබ 4GB ම් ගහනවනෙ :)

    thanks machan 2gb nathuwa 1gb ekak gahanna unoth 3gb wene machan ekathakota 64bit dammata aulak nadda
     
    64bit ma daapan machan mannam kiyanne :cool: net eken hari download karaganna 64bit version ekak.loku gemak wenne ithin daaganna :)
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    4GB ගන්න බෑ මචෝ :( ඔව් උපරිම 2GB පෙන්නනව බට් ඕනෙනම් 3GB කරගන්න පුලුවන් විදිහක් තිබ්බ මාත් ඔය ගැන හොයද්දි ඉස්සර දැන්නම් මතක නෑ මචෝ :dull:කොකටත් 64bit දාගන්න මචෝ මොකඩ උබ 4GB ම් ගහනවනෙ :)

    64bit ma daapan machan mannam kiyanne :cool: net eken hari download karaganna 64bit version ekak.loku gemak wenne ithin daaganna :)

    mage 4gb (2+2) ram eka
    32bit ekata 3.37gb
    64 bit ekata 3.87gb wage pennanne...:growl:
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    පුලුවන් නම් ඔක්කොම දීලා එක
    රැම් එකක් ගනින් උපරිම සපෝර්ට් කරන බන් දෙක තුනක් කචල් :baffled:
     
    clearsky

    Well-known member
  • May 13, 2012
    1,294
    85
    63
    පුලුවන් නම් ඔක්කොම දීලා එක
    රැම් එකක් ගනින් උපරිම සපෝර්ට් කරන බන් දෙක තුනක් කචල් :baffled:

    4GB DDR 2 ram ekak hena ganak wei ban
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    පුලුවන් නම් ඔක්කොම දීලා එක
    රැම් එකක් ගනින් උපරිම සපෝර්ට් කරන බන් දෙක තුනක් කචල් :baffled:

    ekak gahala therumak na. 8Gb gahanawa nam 4gb 2k gahanna eka hodai. nattham dual channel memory active wenne na. Eka active wenna ram 2k one. ethakota memory eken wadi yamak karaganna puluwan.
     
    clearsky

    Well-known member
  • May 13, 2012
    1,294
    85
    63
    ekak gahala therumak na. 8Gb gahanawa nam 4gb 2k gahanna eka hodai. nattham dual channel memory active wenne na. Eka active wenna ram 2k one. ethakota memory eken wadi yamak karaganna puluwan.

    Dual channel memory kiyanne mokakda machan