DDR2 desktop 1GB RAM ganna place ekak ?

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    5,743
    10,780
    113
    35
    Spain
    දරාස් එකේ ඇති. කොහොමත් එකක් 500ක් වත් වෙන එකක් නෑ මම හිතන්නෙ
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,672
    6,809
    113
    Galaha
    මගේගාව තිබිල බෝඩ් එකයි ටැම් ප්‍රොසෙසර් සේරම විසික්කරා කියපන්කෝ. හොඳට වැඩ කරපු කම්පියුටර් එකක්.
     
    • Wow
    Reactions: lilman

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,672
    6,809
    113
    Galaha
    2GB RAM 2ක් තියෙනව වැඩද දන්නෙ නෑ එලියෙ තිබුනෙ කලින්නම් හොඳට වැඩ කරා. ඕන්නම් ඇඩ්‍රස් එක එවපන් එවන්නම්.
     
    Last edited:

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,561
    3,983
    113
    Lanka
    මගේගාව තිබිල බෝඩ් එකයි ටැම් ප්‍රොසෙසර් සේරම විසික්කරා කියපන්කෝ. හොඳට වැඩ කරපු කම්පියුටර් එකක්.
    ado mage gawath tbba wisi karala ddr 2 1gb ewa dekak. koheda danne na dan. 4th gen i5 prcssr ekakuth tbba. hoyanna ona.
     
    • Sad
    Reactions: lilman