New IT Companies

Ashen_D14

Member
Jun 26, 2015
50
0
0
directfn eke me dawas wala associate QA vacancies thiyenawada kiyala dannawada kawuruwath.ehemath nathtahn eke trainee wage yanne kohomada.kochchara kal trainee inna onada.
 

idhasitha

Well-known member
  • Nov 3, 2008
    3,496
    692
    113
    NaughtyAmerica
    ඔව්, දන්න විදිහට increments ගොඩක් අඩුයි. බනින seen තියනව කියලත් කියනව. රෑ වෙනකන් වැඩ කියලනම් දන්නව, මම දන්න උන් ඉන්නව එළිවෙනකන් වැඩ කරපු.
    යන්න ඕනමනම් ලොකු ගානකට යමන්. e.g (SE - 120,000+)


    රෑ වෙනකන් වැඩ කියලනම් දන්නව

    adooo re eli wenkan wda kranat set wenwda ban :shocked: