මිනිසා තමාගේ ම ප්‍රතිබිම්භය සෙල්ෆ් පෝර්ට්රේට් හරහා පෙන්වීමන යත්න දරයි. අද මම කියන්න යන්නේ සෙල්ෆ් පොර්ට්රේට් ගැනීමේදී අනුගමනය කෙරෙන ටිප්ස් කිහිපයකි.

#1: ෆෝකස් කරන්න යමක් ගෙන එන්න
සමහරක් විට සෙල්ෆ් පෝට්රේට් ගැනීමේ දී අපට අවැසි දේ එ නම් අපගේ මුහුණ ෆෝකස් කර ගැනීමට නො හැකි ව බ්ලර් වීමකට ලක් වේ. මේ සඳහා කළ හැකි හොඳ ම උපක්‍රමය නම් ෆෝකස් කිරීමට යමක් ගෙනේම යි.
උදා-ඔබ නිවසේ දී සෙල්ෆ් පොර්ට්රේට් එකක් ගැනීමට සැරසේ නම් ෆෝකස් කිරීමට පුටුවක් ගෙන යා හැකිය.
#2:ඔටෝ ෆෝකස් කිරීම හා මැනුවල් ෆෝකස් කිරීම භාවිත් කරන්න
මුලුන්ම ෆෝකස් කරන දේ ඔටෝ ෆෝකස් මගින් ෆෝකස් කර පසු ව තමාට අවැසි පරිදි මැනුවල් ෆෝකස් කිරීම යොදා ෆෝකස් කරන්න.
මෙහි වාසි- වඩාත් නිවැරදි ආලෝකය හා ඉමේජය ලබා දේ.
#3:වේලාව වැඩි කර යොදන්න
ගොඩක් අය සිදු කරන්නේ වේලාව ඉතා අඩු අගයකට සෙට් කර දුව ගොස් ෆොටෝවට පෙනී සිටීම යි. නමුත් තත්වයෙන් උසස් ෆොටෝවක් ගැනීමට නම් අපි සෙට් කළ යුත්තේ වැඩි කාලයකි. එවිට අපට නිවැරදි ව ෆොටෝවට පෙනී සිටීමට හැකි වේ.
#4:විශාල ෆොටෝ සංඛ්‍යාවක් එක වර ගැනීම
මෙය තොරා ෆොටෝ කිහිපයක් එක වර ගෙන එම ෆොටෝවලින් ද හොඳ ම ෆොටෝ එක තෝරා ගත හැකිය.
#5:ඔබව ම ෆොටෝවට නඟන්න
ඔබ ම ඔබගේ පෞරුෂවත් ෆොටෝව ඔබ කැමති ආකාරයට ගොඩනගන්න. නියමිත පරිදි ආලෝකය යොදන්න.