ඉන්දියාවේ වගේ ෆිල්ම් වල කොලිටි එක තියෙනවා බන් දැන් ලංකාවේ ඒවායේ. හැබැයි ලංකාවේ එවුන්ට හොඳ කතාවක් හදාගන්න බෑ. ඔක්කොම ඒවා කොහෙන් හරි උස්සපු ඒවා. බලපන් ඉස්සර tv වල උනත් සතියකට සැරයක් යන කොච්චර ලස්සන නාට්‍ය තිබුනද.. දැන් මොනවද තියෙන්නේ? මෙලෝ රහක් නැති indian කොපි ලබ්බවල්. අන්තිමට මම බැලුව හොඳම නාට්‍ය දෙක තමයි බෝගල සවුන්දිරිස් කතාවයි සදගලතැන්න කියල කතාවකුයි. අපේ එවුන්ට ෆිල්ම් වලට හොඳ script ලියාගන්න පුළුවන් උන දවසට හොඳ ෆිල්ම් හැදෙයි. අනික දැන් අලුතෙන් එන හුගක් නළු නිලියෝ රගපානකොට රගපානව කියල තේරෙනවා..