2015 Jul 06 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ආන්න හරි..
    අපිත්
    ගොළු හදවත, වහල් දූපත, නොම්බර 17, සූරයංගෙත් සූරයා, ඔබට දිවුරා කියන්නං..වගේ පරණ ෆිල්ම්... රීමේක් කරමු... :cool:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මු දන්නා දේවල් ෆිල්ම් ගැන...... මු ගිය ආත්මේ සන්ජේ බන්සාලිද? :P:P:baffled::baffled::rofl:
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    281.gif
    ප්‍රසාද් නමය අට බිංදුව පහ ඈ
    281.gif
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    යකෝ ප්‍රවේගය කියන්නේ කොපියක්ද :shocked:
    ඔව්.....ලඟදිම ත්වරණ‍ය කි‍යලා අලුත් බ‍යිස්කෝප් එකක් එනවා..... ඒකනං කොපි‍යක් නෙවෙ‍යි.....:)
    රෙක්ස් ආවා.
    ඇ‍යි බන් මොකක්ද කේස් එක......:eek:
     

    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    ඉන්දියාවේ වගේ ෆිල්ම් වල කොලිටි එක තියෙනවා බන් දැන් ලංකාවේ ඒවායේ. හැබැයි ලංකාවේ එවුන්ට හොඳ කතාවක් හදාගන්න බෑ. ඔක්කොම ඒවා කොහෙන් හරි උස්සපු ඒවා. බලපන් ඉස්සර tv වල උනත් සතියකට සැරයක් යන කොච්චර ලස්සන නාට්‍ය තිබුනද.. දැන් මොනවද තියෙන්නේ? මෙලෝ රහක් නැති indian කොපි ලබ්බවල්. අන්තිමට මම බැලුව හොඳම නාට්‍ය දෙක තමයි බෝගල සවුන්දිරිස් කතාවයි සදගලතැන්න කියල කතාවකුයි. අපේ එවුන්ට ෆිල්ම් වලට හොඳ script ලියාගන්න පුළුවන් උන දවසට හොඳ ෆිල්ම් හැදෙයි. අනික දැන් අලුතෙන් එන හුගක් නළු නිලියෝ රගපානකොට රගපානව කියල තේරෙනවා..
     
    • Like
    Reactions: Dinushasankalpa

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔව්.....ලඟදිම ත්වරණ‍ය කි‍යලා අලුත් බ‍යිස්කෝප් එකක් එනවා..... ඒකනං කොපි‍යක් නෙවෙ‍යි.....:)
    එළ එළ.. ඊලගට එන විස්ථාපනය කියන එකට මං සින්දුවක් ලිව්වා :cool: