My New Design

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
:lol::lol::lol::lol:

Lankawe godak un ohoma thamay ThemeForeset eken theme ekak salli walata aran hari naththan horen nulled version theme ekak hari aran WP install karala eekata theme eka alawala denawa :growl::growl::growl::growl: eekath ithin awlak naa kawru kawruth balanne keeyak hari hoyaagannane. Eeth machan ay apita bari ThemeForest ekata theme ekak daala ape lankawen honda brand ekak hadanna. Ehema karanne keeyen kee denada?:no::no::no::no:

සිරාවට. අඩුවට සයිට් හදන එවුංට නම් ඕක තමා එකම option එක. ලංකාවෙ මිනිස්සු හිතං ඉන්නෙ කොම්පියුටරෙන් කරන වැඩ ඕනෙ ගොනෙකුට කරන්න පුලුවන් සිම්පල් වැඩ කියලා ඉතිං තුට්ටු දෙකට ඕනෙ වැඩක් කරගන්න බලන්නෙ. එහෙම clients ලට ඉතිං උඹ කියපු විදිය තමා හරි යන්නෙ.

ලංකාවෙ ක්‍රමයත් එක්ක Designersලා ඇතිවෙන්නෙත් නෑ බං අනේ මන්දා :dull:
 

anuradhamapa

Well-known member
  • Aug 23, 2006
    13,487
    3,720
    113
    පැටියා;18622253 said:
    පිස්සුද බං මැදමුලනෙ ගංකබරයට කඩේ යන එවුං එච්චර වැඩ්ඩොයෑ. මෙන්න බඩු. :)

    Code:
    http://themeforest.net/item/hotec-responsive-hotel-spa-resort-wp-theme/4625660

    machan modakama penwanna epa. methana deshapalane kata kale ne mama. ow mam theame eka gatta. aragena eka edit kala mata one widihata. itin eka ubata awul unata mata karanna deyak ne. ubala wage ugath porawal hema thenama ne ne