Oculus Rift: funny reactions

Miami-Vice

Well-known member
  • Apr 19, 2010
    22,537
    14,465
    113
    ෆුල් පිස්සු කෙලින්නෙ මුං මේක දාගෙන... :lol:
    ඇත්තම වගේ පේනව ඇති... :D



    :D
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    oka wagema experience ekak ganna ona nam loku ganak wiyadam karanna ona naha google hadala dila thiyenawa Google Cardboard kiyala eka $ 7 wage wenne
    fold.jpg

    hqdefault.jpg


     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    පට්ට බන් නියමයි මේක නම් අලුත්ම
    නියම අත්දැකීම කට්ටියට ඒත් ෆෝන් එකෙන් නම් අර
    කිලිටියම එන්නේ නෑ වගේ බන්

    +++++ :D
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ඔකියුලස් කම්පැනිය ෆෙස්බුක් එකෙන් සල්ලි දිලා ගත්තා :(