අනේ නිකන් පලයන් බං යන්ඩ,99x,MIT,WSO2,VIRTUSA ඕනෙ එකක් SLIIT එකේ උන් ගන්නවා.උඹ පොඩ්ඩක් ඔය කම්පනි එකකට ගිහින් බලපන් SLIIT එකේ උන් නැද්ද කියලා.එහෙම නැත්තන් SLIIT එක ඇතුලට වරෙන් පෙන්නන්න කී දෙනෙක් ගන්නවද කියලා.කොහොමහරි මූ අහන්නෙ eng. degree එක ගැන.SLIIT එකේ eng. පටන් ගත්තෙ අලුතෙන් ෆැකල්ටි හෙඩ් ඉන්නෙ කලින් මොරටුවෙ හිටිය සර්මයි.ඒක නිසා ලොකු අවුලක් යන්න කේස් එකක් නෑ.SLIIT එක දැකලවත් නැති උන්ගෙන් උපදෙස් ගන්නෙ නැතුව ඇවිත් හොයල බලලා හොඳනම් වරෙන්
![]()
thank mchn..

puluwan machan
UGC eka karanawanam 14k wage yanne.
Curtin ekata 22k withara yanawa.
dekama4 year.
C-1 S-2 k one maths stream eken awama.
C=maths hari physics walata hari wennath one...
ubata monawahari dana ganna one nam P.M 1k dapan.
mt physics walata thmi mchn C thyenne.. Curtin ekei UGC ekkei wenasa mokakd ban??
mchan mata klin awrudu wala result eken application daann puluwnd bn??
uba owa ahanna epa..thaman kamathi field eken degree karala uparime dapan..SLIIT giya unta kela wela na..api honda job karagena inne ma athal eke..
uba sliit d mchn?? mchn job hyagnn amaru ehema na ne bn?? degree ek ugc approved d bn??



. මචන් මම අදුරන ඔනතරම් මිනිස්සු ඉන්නවා එකෙන් ගොඩ ගිය
( මම මේ කිව්වේ අවුට් ස්ටෑන්ඩින්ග් පෆොර්මන්ස් පෙන්නන උන් ගැන නෙමෙයි
.අලුත්ම තත්ත්වේ තමා EDEXCEL HND TOP UP DEGREE & SLIIT ගන්නේ නැහැ 
. you might know that
. i have mention it on my very first post . Also this is not to insult the proper personalities who came out fom SLIIT. Its only a personal comment of mine / some companies .. to take in to consideration before you stat with SLIIT .
