SLIIT EKE DIGREE gana udawwak oona ban..

අනේ නිකන් පලයන් බං යන්ඩ,99x,MIT,WSO2,VIRTUSA ඕනෙ එකක් SLIIT එකේ උන් ගන්නවා.උඹ පොඩ්ඩක් ඔය කම්පනි එකකට ගිහින් බලපන් SLIIT එකේ උන් නැද්ද කියලා.එහෙම නැත්තන් SLIIT එක ඇතුලට වරෙන් පෙන්නන්න කී දෙනෙක් ගන්නවද කියලා:dull::dull::dull:.කොහොමහරි මූ අහන්නෙ eng. degree එක ගැන.SLIIT එකේ eng. පටන් ගත්තෙ අලුතෙන් ෆැකල්ටි හෙඩ් ඉන්නෙ කලින් මොරටුවෙ හිටිය සර්මයි.ඒක නිසා ලොකු අවුලක් යන්න කේස් එකක් නෑ.SLIIT එක දැකලවත් නැති උන්ගෙන් උපදෙස් ගන්නෙ නැතුව ඇවිත් හොයල බලලා හොඳනම් වරෙන්:rofl::rofl::rofl::rofl::rofl:

thank mchn.. :D :D :)

puluwan machan
UGC eka karanawanam 14k wage yanne.
Curtin ekata 22k withara yanawa.
dekama4 year.
C-1 S-2 k one maths stream eken awama.
C=maths hari physics walata hari wennath one...
ubata monawahari dana ganna one nam P.M 1k dapan.

mt physics walata thmi mchn C thyenne.. Curtin ekei UGC ekkei wenasa mokakd ban??
mchan mata klin awrudu wala result eken application daann puluwnd bn??

uba owa ahanna epa..thaman kamathi field eken degree karala uparime dapan..SLIIT giya unta kela wela na..api honda job karagena inne ma athal eke..

uba sliit d mchn?? mchn job hyagnn amaru ehema na ne bn?? degree ek ugc approved d bn??
 
aruna1

Well-known member
  • Apr 22, 2008
    10,865
    6,737
    113
    38
    Galle
    අනේ නිකන් පලයන් බං යන්ඩ,99x,MIT,WSO2,VIRTUSA ඕනෙ එකක් SLIIT එකේ උන් ගන්නවා.උඹ පොඩ්ඩක් ඔය කම්පනි එකකට ගිහින් බලපන් SLIIT එකේ උන් නැද්ද කියලා.එහෙම නැත්තන් SLIIT එක ඇතුලට වරෙන් පෙන්නන්න කී දෙනෙක් ගන්නවද කියලා:dull::dull::dull:.කොහොමහරි මූ අහන්නෙ eng. degree එක ගැන.SLIIT එකේ eng. පටන් ගත්තෙ අලුතෙන් ෆැකල්ටි හෙඩ් ඉන්නෙ කලින් මොරටුවෙ හිටිය සර්මයි.ඒක නිසා ලොකු අවුලක් යන්න කේස් එකක් නෑ.SLIIT එක දැකලවත් නැති උන්ගෙන් උපදෙස් ගන්නෙ නැතුව ඇවිත් හොයල බලලා හොඳනම් වරෙන්:rofl::rofl::rofl::rofl::rofl:

    kauda ban sir? chulaa da?
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675

    බොරුවට කෑගහන්න එපා. මට පේන්නේ උබත් SLIIT රැල්ලට රැවටිලා ,අර ඔකෙන් ගොඩයන ඉතාම සුලුතරය දිහා බලලා හුරේ අපිත් ගොඩේ ගොඩ කියල හිත රවට්ට ගත්තු දෙමව්පියන්ගේ සල්ලි නාස්ති කරන ඩයල් එකක් ද කොහෙද:baffled::P. මචන් මම අදුරන ඔනතරම් මිනිස්සු ඉන්නවා එකෙන් ගොඩ ගිය:).එත් මේතාක් ඔකට ඇතුලත් උනු ලමයි ගානෙන් එක බෙදුවාම එක නිකන් හුන්ඩුවක් වගෙයි:baffled:.

    අනික මට කියපන් අන්තිමට අවුට් උන බැච් එකට මීට අවුරුදු 4කට කලින් ඇතුලත් උනු ලමයිගානයි / එකෙන් පාස් උනු ගානයි / දැන් එකෙ උන්ගෙන් රුපියල් 35,000 වඩා පඩිගන්න උන්ගෙයි ගාන?
    :baffled::baffled::baffled:

    SLIIT එකට ඔන කෙනෙකුට යන්න පුලුවන් එත් උබ ආ උඩ දාලා තියෙන ආයතන වලට යන්න ඒ හැමොටම තියා 5% වත් බැහැ. ඔකයි තිත්ත ඇත්ත. ඔනේ නම් කියපන් උබ දාලා තියෙන හැම කොම්පැනියකම හෙඩ් ඔෆ් HR ගේ කටින්ම මම මේ කියපුවා උබට අස්සවන්නම් :yes:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0

    බොරුවට දොඩවන්න එපා බන්, පොල් අකුරෙන් දැම්මා කියලා වෙනසක් වෙන්නේ නෑ.
    ළමයි fail වෙනවා නම් එකේ ළමයින්ගේ වරද, පාඩම් කරන්නේ නැති එවුන්ව කොහොමත් හැලෙනවා තමයි. ඒක SLIIT එකේ වරද නෙවෙයි. කොහොම හරි graduate වෙච්ච එවුන්ට තැනක් තියෙනවා. නමුත් හොද තැනකට යන්න බෑ එකපාරටම experience නැතුව.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    niresh1989 වගේ එවුන් කියන එවා අහන්න එපා, උන් වගේ එවුන් බලන්නේ මිනිහෙක් හොද job එකකට යන එක වළක්වන්නයි, මොකද එතකොට උන්ට ඒවාට රිංගන්න පුලුවන් නේ. දැන් ඌ බයිලාවක් කියයි, ඒවා කවුරුත් අහන්න එපා, උබලා ඌ කියන එක අහන්නේ නැතුව SLIIT කරපල්ලා නැත්නම් පිළිගත්ත තැනක HND එකක් කරපල්ලා, ඊට පස්සේ පොඩි තැනක job එකක් කරලා experience /skills /work proof (තමන් කරපු designs, websites, software වගේ) හදාගෙන ඊට පස්සේ හොද job එහෙකට පැනගන්න.
     
    එහෙම හිතෙනවානම් කමක් නැහැ:). මට කියන්නකෝ SLIIT එකේ ඇප්ටිටියුට් ටෙස්ට් එකෙන් මොන බූරුවා ආවත් පාස් කොරනවා.ඉතින් තව මොන කතාද :baffled::rofl: ? ලමයි හැලෙනවා තමා. එත් බලපන් Eg- APIIT / IIT වගේ එවගේ Drop outs ඉතාම අඩුයි.

    Experience ගන්නත් වැඩ පුලුවන් වෙන්න එපැයි... ස්ක්‍රිප්ට් එකක් ලියාගන්න බැරි ග්‍රැඩුවෙට්ස්ලා බුරුතුපිටින්:baffled::baffled: ...
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,930
    113
    Black Pearl
    SLIIT යන්න එපා බන්. දන්න නිසා කියන්නේ.. කම්පැනි වලට රෙකෲට් කරන්නේ නැහැ :no: ( මම මේ කිව්වේ අවුට් ස්ටෑන්ඩින්ග් පෆොර්මන්ස් පෙන්නන උන් ගැන නෙමෙයි :baffled: ). ගත්තත් QA වගේ තමා :(.අලුත්ම තත්ත්වේ තමා EDEXCEL HND TOP UP DEGREE & SLIIT ගන්නේ නැහැ :(:( .තේ කඩ වගේ කොම් පැනියකින් නැතුව හරිහමන් එකකින් අහලා බලපන් :)

    Did degree at SLIIT
    Working one of best IT company in SL
    Any problem mate? :rolleyes:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,930
    113
    Black Pearl
    එහෙම හිතෙනවානම් කමක් නැහැ:). මට කියන්නකෝ SLIIT එකේ ඇප්ටිටියුට් ටෙස්ට් එකෙන් මොන බූරුවා ආවත් පාස් කොරනවා.ඉතින් තව මොන කතාද :baffled::rofl: ? ලමයි හැලෙනවා තමා. එත් බලපන් Eg- APIIT / IIT වගේ එවගේ Drop outs ඉතාම අඩුයි.

    Experience ගන්නත් වැඩ පුලුවන් වෙන්න එපැයි... ස්ක්‍රිප්ට් එකක් ලියාගන්න බැරි ග්‍රැඩුවෙට්ස්ලා බුරුතුපිටින්:baffled::baffled: ...

    Kolla apith SLIIT eken awurudu 4kta kalin pass out une...
    otana prashanaya tiyenne thaman kothanada inna eka

    SLIIT eke ona taram hoda subjects tiyanawa (dan inna lecturers la kohomada danne na). ewa hariyata oluwata dagattot industry eke weda pennana eka nothing...

    2nd year PS walata karapuwa thawa ona karanawa Machine learning projects wala weda karaddi. DCCN walata karapu networking knowledge eka ona karanawa thawamat SE unat.
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    niresh1989 වගේ එවුන් කියන එවා අහන්න එපා, උන් වගේ එවුන් බලන්නේ මිනිහෙක් හොද job එකකට යන එක වළක්වන්නයි, මොකද එතකොට උන්ට ඒවාට රිංගන්න පුලුවන් නේ. දැන් ඌ බයිලාවක් කියයි, ඒවා කවුරුත් අහන්න එපා, උබලා ඌ කියන එක අහන්නේ නැතුව SLIIT කරපල්ලා නැත්නම් පිළිගත්ත තැනක HND එකක් කරපල්ලා, ඊට පස්සේ පොඩි තැනක job එකක් කරලා experience /skills /work proof (තමන් කරපු designs, websites, software වගේ) හදාගෙන ඊට පස්සේ හොද job එහෙකට පැනගන්න.

    කුහක වෙන්න එපා සහෝදරයා. මිනිහෙක් යමක් අහද්දි හරි උත්තරයක් දීපන්:yes:. මගේ නම් අදහස යන්න SLIIT එපා කියන එකයි. අනික කියන්නේ EDEXCEL HND - Assignments වලින්ම ගොඩයන්න පුලුවන් එකක් . කම්පැනි ඕවගේ නූල් සූත්තර හොදට දන්නවා :yes::yes:. මම කියන එක නෙමෙයි. ඕන කෙනෙක්ගෙන් අහන්න. :yes:

    උබ ඔය කියලා තියෙන විදිහට ජොබ් වලට ඇප්ලයි කොරන්න ගිහින් අනා ගත්තු අය ඔනා තරම මේ කිරියෙත් ඇති.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,930
    113
    Black Pearl
    [/COLOR]

    Mata penne ubata degree ekak natiwa kohe hari HND ekak karapu ekek...
    thawa ekek degree ekak gannawata iriisiyawe epa epa kiyanawa...

    uba koheda machan degree eka kale? work karanawada IT field eke..
    poddak katha karamuko apith SLIIT eken out wela work karana aya, itin ape yaluwot innawa ambanata company wala work karanawa :)

    Api work karana place eketh tech lead architect yanakan innawa SLIIT eken apu aya :)
     
    HND වලට assignment කරාම විතරක් මදි, VIVA තියෙනවා, Presentation තියෙනවා, Community projects තියෙනවා දන්න මගුලක් කියපන් මචන්. මට පේන්නේ උබ කොහේවත් මොකුත් කරලා නැති එකෙක්, ඔය අතන මෙතන වැටිච්ච කුණු ගොඩවල් ඇහිද ගෙන මෙතන කියවනවා වගේ පේන්නේ.
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    Did degree at SLIIT
    Working one of best IT company in SL
    Any problem mate? :rolleyes:

    I have no issue with the relevant Institution . But the majority will end up with a low salary scale :sorry: . you might know that :yes:.. I did not spoke about the people who can perform exceeding the expectations of a company :cool:. i have mention it on my very first post . Also this is not to insult the proper personalities who came out fom SLIIT. Its only a personal comment of mine / some companies .. to take in to consideration before you stat with SLIIT .
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    Mata penne ubata degree ekak natiwa kohe hari HND ekak karapu ekek...
    thawa ekek degree ekak gannawata iriisiyawe epa epa kiyanawa...

    uba koheda machan degree eka kale? work karanawada IT field eke..
    poddak katha karamuko apith SLIIT eken out wela work karana aya, itin ape yaluwot innawa ambanata company wala work karanawa :)

    Api work karana place eketh tech lead architect yanakan innawa SLIIT eken apu aya :)

    HND වලට assignment කරාම විතරක් මදි, VIVA තියෙනවා, Presentation තියෙනවා, Community projects තියෙනවා දන්න මගුලක් කියපන් මචන්. මට පේන්නේ උබ කොහේවත් මොකුත් කරලා නැති එකෙක්, ඔය අතන මෙතන වැටිච්ච කුණු ගොඩවල් ඇහිද ගෙන මෙතන කියවනවා වගේ පේන්නේ.

    ඔව් මචන් මම 8 පාස් උනා විතායි ඉන් එහාට මුකුත් ඉගන ගත්තේ නැහැ :yes:. මම ඩිග්‍රී එකක් කාන්න එපා කිව්වේ නැහැ.මම කිව්වේ හරි තැනක් තොඅගන්න කියපු එක විතරඉ සහෝ. හොදට කියවලා බලන්න. මම කිව්වද උපාදියකින් තොරව හොද රැකියා ඕන තරම් කියලා? නැහැ කිසිම තැනක කියලා නැහැ. ඒ නිසා මම කියපු දෙවල් personal ගන්න එපා.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,930
    113
    Black Pearl
    I have no issue with the relevant Institution . But the majority will end up with a low salary scale :sorry: . you might know that :yes:.. I did not spoke about the people who can perform exceeding the expectations of a company :cool:. i have mention it on my very first post . Also this is not to insult the proper personalities who came out fom SLIIT. Its only a personal comment of mine / some companies .. to take in to consideration before you stat with SLIIT .

    Yes machan partially i am agreeing what you are saying about low salary scales.

    The reason is not SLIIT but people come to SLIIT. Past years alot people came to SLIIT and did IT degree for sake of getting a degree (Those days there were no a lto private degrees for other streams).

    A lot of them did not like IT/Software engineering. They ended the degree some even stayed at home and some went for jobs because they just have the degree and perform poorly in interviews. This has affected the salary grades for skilled people from SLIIT as well but for them its just matter of 6 months or 1 year to get good increments ;)

    If you love IT and software engineering and you feel you have skills SLIIT is not bad place for you
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,930
    113
    Black Pearl
    HND වලට assignment කරාම විතරක් මදි, VIVA තියෙනවා, Presentation තියෙනවා, Community projects තියෙනවා දන්න මගුලක් කියපන් මචන්. මට පේන්නේ උබ කොහේවත් මොකුත් කරලා නැති එකෙක්, ඔය අතන මෙතන වැටිච්ච කුණු ගොඩවල් ඇහිද ගෙන මෙතන කියවනවා වගේ පේන්නේ.

    People think Software Engineering is all about creating DBs, creating some apps UIs with java swing or .net and creating some reports using crystal or jasper reports ;)
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    බොරුවට කෑගහන්න එපා. මට පේන්නේ උබත් SLIIT රැල්ලට රැවටිලා ,අර ඔකෙන් ගොඩයන ඉතාම සුලුතරය දිහා බලලා හුරේ අපිත් ගොඩේ ගොඩ කියල හිත රවට්ට ගත්තු දෙමව්පියන්ගේ සල්ලි නාස්ති කරන ඩයල් එකක් ද කොහෙද:baffled::P. මචන් මම අදුරන ඔනතරම් මිනිස්සු ඉන්නවා එකෙන් ගොඩ ගිය:).එත් මේතාක් ඔකට ඇතුලත් උනු ලමයි ගානෙන් එක බෙදුවාම එක නිකන් හුන්ඩුවක් වගෙයි:baffled:.

    අනික මට කියපන් අන්තිමට අවුට් උන බැච් එකට මීට අවුරුදු 4කට කලින් ඇතුලත් උනු ලමයිගානයි / එකෙන් පාස් උනු ගානයි / දැන් එකෙ උන්ගෙන් රුපියල් 35,000 වඩා පඩිගන්න උන්ගෙයි ගාන?
    :baffled::baffled::baffled:

    SLIIT එකට ඔන කෙනෙකුට යන්න පුලුවන් එත් උබ ආ උඩ දාලා තියෙන ආයතන වලට යන්න ඒ හැමොටම තියා 5% වත් බැහැ. ඔකයි තිත්ත ඇත්ත. ඔනේ නම් කියපන් උබ දාලා තියෙන හැම කොම්පැනියකම හෙඩ් ඔෆ් HR ගේ කටින්ම මම මේ කියපුවා උබට අස්සවන්නම් :yes:
    SLIIT එකේ පොඩි අවුලකට තිබුනෙ ඉන්ඩස්ට්‍රි ට්‍රේනින්ග් අඩුකම,දැන් SLIIT එක ඇතුලෙ ඕනෙ තරම් ඔය උඩ කම්පනිවල ඔෆීස් තියෙනවා,ඕනෙම ළමයෙක්ට ගිහින් තමන් කැමති එකක ඉන්ටර්න් කරන්න චාන්ස් එක තියෙනවා.SLIIT එකට 1000ක් ආවොත් ඩිග්‍රි ගන්නෙ 400ක් විතර.ඒක SLIIT එකේ වැරැද්ද නෙමෙයි.උන්ගෙ වැරැද්ද,අමාරුවෙන්හරි වැඩේ ගොඩ දාපු උන් මාස 6ක් ඉන්ටර්න් කරලා තියෙනවනම් ඔය උඹ කියපු 5% කම්පනි වලට කිසි කේස් එකක් නැතුව ගන්නවා.ඒ වගේම අවුරුදු 4කට කලින් ඩිග්‍රිය ඉවර කරපු උන්ගෙන් 90%කට වඩා 50,000කට උඩ සැලරි ගන්නවා ලොවෙත්.ඉන්ඩස්ට්‍රි එකේ බැච් ටොප්ද,ජීපී ඒ එක කීයද කියලා බලලා ගන්නෙ වර්චුසා වගේ කම්පනීස් විතරයි.ඒක නිසා වැඩේ ගොඩ දාපු ඕනෙ එකෙක්ට හොඳ සැලරි එකකට යන්න චාන්ස් එක තියෙනවා :angry::angry::angry::angry:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    People think Software Engineering is all about creating DBs, creating some apps UIs with java swing or .net and creating some reports using crystal or jasper reports ;)

    that's what developers do, develop some software, database, app for a platform but software engineers design the whole thing. software architecture is a hard field so it has a good salary.