2015 Jul 08 - ElaKiri Radio ! -Music Hut with tharindumj

IsuruP123

Member
Nov 21, 2014
3,305
440
0
Gampaha
හදේ කොතැනක හෝ සිංදුව ඕනේ.... සුනිල් එදිරිසිංහගේ....:yes: :yes: :yes::love: :love: :love:

11.gif
 

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
උබ අර Bollywood mix එක කරපු දවසේ ආවනම් dilwale dulhania le jayenge සින්දුව ඉල්ලන්න තිබ්බ නෙහ් :rolleyes:
ඇයි අදත් මගේ සින්දුවක් ගියේ... රත්නමළු බනානා යස් යස්... ඔයේ....:rofl:
:rofl::rofl: :love: :love: :love:
 

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
රාජ කුමාරිගේ කුමාරිගේ ලස්සන දැකලා..
:love::love::love:

:rofl::rofl::rofl:
dancing-samba-baby-o.gif

 
Last edited:

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කිඹුලා හොයලා දුන්නා කිව්ව ගමං ම මට හිතුනා... තියෙන පරණම රේකෝඩිං එක දායි කියලා :sorry: :D