2015 Jul 08 - ElaKiri Radio ! -Music Hut with tharindumj

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එහෙම යන්න කියන්න ඕනේ නෑ නෙ සහෝ.. අපිටත් කිව්වා නං පැත්තකට රලා අපිත් අළුත් එකවුන්ට් එකකිං එනවා නෙ සහෝ :sorry:

    :rofl: එහෙනම් මම එකක් හදනවා නිව් ටොමාස් කියලා
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අම්මටසිරි ඡන්දෙ කාලේ කවුලු පියන්පත් දැම්මා කියලා මතක නෑ නේ..
    නිවේදක ලිදේද :rofl:
     

    HipoBaguvix

    Banned
    Jun 10, 2015
    169
    16
    0
    පිට දීප ෙද්ශ ජයගත්තා අාදී සින්හලු :D සුපිරි ෙත්රුමක් තිෙයන්ෙන්. ෙම්වා අපට හැෙමා්ටම අැෙහන්න සලස්සන්න මචන් :rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කවුලු පියන්පත් වහන්න සඳලු තලාවේ
    ඔබ දුරයි නෙතට මා සිටිනා ලවැලි තලාවේ..............//



    විලක දුරක මල් පිපුනේ අපට නොවේමැයි
    ඔරු පාරු ඇවිත් බලා යාවී විල්දිය ගැඹුරුයි
    මල් සුවඳ උරා ඇදී යන්නේ බඹරුන් කෝමැයි
    සඳලු තලාවට පැල්පත දුරනම් බෝමැයි................



    කවුලු පියන්පත්.............


    කිරි සිනා සලන සඳවත අහසෙම රැඳුනාවේ
    ඉඟිමරන තරු කැලුම් අහසට නොම පෙනුනාවේ
    සිත ඈත අරන් යන විමනේ සඳලු තලාවේ
    කවුලු පියන් වසනු මැනවී නෙතුකැන් හමුවේ...............

    කවුලු පියන්පත්................
    Artist - Kasun Kalhara
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    මෙච්චර තඩි අකුරෙන් දාන්නේ උඹට කෙල්ලෙක් වත් සෙට් වුනාද
    නෑ බන් ඕක අහද්දී ෆස්ට් ලව් එක මතක් වෙනවා
    :baffled:

    :baffled::baffled:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    7069b4d0d93052eb905d12efbf6558e9.jpg
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    හදේ කොතැනක හෝ සිංදුව ඕනේ.... සුනිල් එදිරිසිංහගේ....:yes: :yes: :yes::love: :love: :love: