2015 Jul 08 - ElaKiri Radio ! -Music Hut with tharindumj

IsuruP123

Member
Nov 21, 2014
3,305
440
0
Gampaha
tuzki-bunny-emoticon-025.gif
tuzki-bunny-emoticon-025.gif
tuzki-bunny-emoticon-025.gif
tuzki-bunny-emoticon-025.gif
tuzki-bunny-emoticon-025.gif
tuzki-bunny-emoticon-025.gif
 

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    තේ/කෝපි/ප්ලේන් ටී බොන්න එපා
    තෙල් මිරිස් දාපු කෑම කන්න එපා
    අරක්කු කසිප්පු රා බොන්න එපා
    පැණි බීම බොන්න එපා
    ස්ට්‍රෙස් වෙන්ඩ දෙන්ඩ එපා හිත
    වෙලාවට කෑම කන්ඩ
    තුන් වේලට අමතරව අතර මැද ක්‍රීම් ක්‍රෑකර් දෙක තුනක් කන්ඩ..
    මස් මාලු නොකන තරමට හොදයි
    වනගත වෙලා තපස් ජීවිතයක් ගත කරන එක හොදයි :sorry:

     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ශබ්ද රසය හා අර්ථ රසය තියෙන ගීත මෙහෙම ඇහෙන එක ගැන හරිම සන්තෝසයි...

    තරින්ද ඔයාට රේඩියෝ කලාවෙ අනාගතයක් තියෙන බවක් පෙන්නුම් කරනවා... සුභ අනාගතයක්..
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හැමදේටම කලින් කාලා ඉන්න. අර මම කියපු යාලුවට වැඩිවෙලා අෆ්ෆේ ඌ වින්ද දුකක්. රෑ 2 ට , 3 ට වැඩි වෙලා ඉස්පිරිතාල ගානේ උස්සගෙන යනවා, ඌට ඉන්ක්සන් ගහනවා. සෑහෙන්න වැඩි වුනා. ඒ නිසා දැන්ම වෙලාවට කන්න. අනිත් එක කෑම හොදට හපල කන්න. උඹ දැනුත් ගිහිල්ලා හපන්නෙ නැතුව කෑම ටික ගිලල නේද ආවේ මලයා.
    :rolleyes::yes::yes::sorry: දැනුත් එහෙම තමා කොලේ හදිස්සියට :sorry:
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,529
    907
    113
    ගම්පහ
    Sha Sha Sha Mi Mi Mi - SHAMITABH Movie එකේ සින්දුවක් දෙන්නකො. තනුජක, ක්‍රේසි බඩී, මම බෙනා, cedrick,Mr Tom, Dinusha ඇතුලු හැමෝම එකතු කරගන්නවා:yes::yes:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    පොටො කෑල්ලක් ගහලා PM පාරක් දාන්නකෝ පුලුවං කමක් තියෙනවා නං.. ආසා හිතුනා බලන්න :D:love::love:

    ජේපීජී එකක්ම දාන්නම්. :D මේ කොම් එකේ නම් නෑ. හෙට දාලා තියන්නම් :D:D
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එක කුඩයක් යට


    එක කුඩයක් යට ගෑවි නොගෑවී
    දවසක් හැන්දෑවේ
    මතකද ඔබ මා පියවර මැන්නා
    පිණිමල් වරුසාවේ....

    කිසිවකු සමගින් එකට තුරුලු වී
    ඉර බැස යන වේලේ
    ඔබ යනු දුටු විට මතකය රිදවයි
    අපෙ ඉස්සර කාලේ...

    මද අව් රස්නෙට වුව සෙවනක් ඇත
    ඔබ හට අද දවසේ
    වැස්සට අව්වට තනිව මුහුණ දෙමි
    මගේ මහිම එලෙසේ...

    පද රචනය - දෙල්තොට චන්ද්‍රපාල
    තනු නිර්මාණය - ස්ටැන්ලි පීරිස්
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    එක කුඩයක් යට ගෑවි නොගෑවී
    දවසක් හැන්දෑවේ
    මතකද ඔබ මා පියවර මැන්නා
    පිණිමල් වරුසාවේ....

    කිසිවකු සමගින් එකට තුරුලු වී
    ඉර බැස යන වේලේ
    ඔබ යනු දුටු විට මතකය රිදවයි
    අපෙ ඉස්සර කාලේ...

    මද අව් රස්නෙට වුව සෙවනක් ඇත
    ඔබ හට අද දවසේ
    වැස්සට අව්වට තනිව මුහුණ දෙමි
    මගේ මහිම එලෙසේ...

    පද රචනය - දෙල්තොට චන්ද්‍රපාල
    තනු නිර්මාණය - ස්ටැන්ලි පීරිස්​

    ඉල්ලීම ඉටුකලාට බොහොම ස්තුතියි...
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ශබ්ද රසය හා අර්ථ රසය තියෙන ගීත මෙහෙම ඇහෙන එක ගැන හරිම සන්තෝසයි...

    තරින්ද ඔයාට රේඩියෝ කලාවෙ අනාගතයක් තියෙන බවක් පෙන්නුම් කරනවා... සුභ අනාගතයක්..

    :D කොල්ලගේ වොයිස් එකත් හොදයි.
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    පොල් song!!!! ඔයේ...:love::love::love:
    දැන්නම් බොන්නම ඕනේ....:baffled::baffled::baffled:

    එක කුඩයක් යට ගෑවි නොගෑවී
    දවසක් හැන්දෑවේ
    මතකද ඔබ මා පියවර මැන්නා
    පිණිමල් වරුසාවේ....
    :(:(:(
     

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    එක කුඩයක් යට ගෑවි නොගෑවී
    දවසක් හැන්දෑවේ
    මතකද ඔබ මා පියවර මැන්නා
    පිණිමල් වරුසාවේ....

    කිසිවකු සමගින් එකට තුරුලු වී
    ඉර බැස යන වේලේ
    ඔබ යනු දුටු විට මතකය රිදවයි
    අපෙ ඉස්සර කාලේ...

    මද අව් රස්නෙට වුව සෙවනක් ඇත
    ඔබ හට අද දවසේ
    වැස්සට අව්වට තනිව මුහුණ දෙමි
    මගේ මහිම එලෙසේ...

    පද රචනය - දෙල්තොට චන්ද්‍රපාල
    තනු නිර්මාණය - ස්ටැන්ලි පීරිස්​

    ඉල්ලීම ඉටුකලාට බොහොම ස්තුතියි...

    ලස්සන සින්දුවක් :)
    11.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ශබ්ද රසය හා අර්ථ රසය තියෙන ගීත මෙහෙම ඇහෙන එක ගැන හරිම සන්තෝසයි...

    තරින්ද ඔයාට රේඩියෝ කලාවෙ අනාගතයක් තියෙන බවක් පෙන්නුම් කරනවා... සුභ අනාගතයක්..
    අයියා සන්ධානෙන්ද .... නොමිනේශන් හම්බුනාද ? දුසන වංචා නැද්ද ? :cool::cool: