චන්දෙට එන අපේක්ශක වැකි

gepa

Well-known member
  • චන්දෙට එන අපේක්ශක වැකි

    කස්ටිය පාර තොටේ එනකොට මේ දවස් වල චන්දේ ඉල්ලන කස්ටිය පෝස්ටර් වලට දාලා තියන වැකි එකතු කරමුද?? මේ මම අද එනකොට දැක්ක ටිකක්

    තුන් කල් දුටු රන හඬ - විමල් වීරවංශ

    මගේ හිතෙත් මරික්කාර්

    අපේ මහ සෙනෙවි - ඩබ් ඩී ජේ සෙනෙවිරත්න

    රුවන්පුරේ රන හඬ පවිත්‍රා දේවී

    සුජීවයී අපේ අනාගතය

    දේශයේ හර්ශ සාක්ශිය - ජවිපේ

    බොරු මඩ ප්‍රහාර මැද නොසැලෙන - ආර් දුමින්ද සිල්වා

    ගිය නුවන ඇතුන් ලවාම අද්දවමු - තලතා අතුකෝරල

    වෙනසට හඬ දුන් සන්නස්ගල

    දූශනයට එරෙහිව අභාතව නැගී සිටි - විජේදාස රාජපක්ශ

    රට මැද නිල් අරටුව - මහින්දානන්ද අලුත්ගමගේ

    වයඹින් පූදින රටේ බලාපොරොත්තුව - දයාසිරි ජයසේකර

    gepa

    Well-known member
  • 11202847_1616322561977925_6393968080388160912_n.jpg
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,166
    4,553
    113
    පොන්සි ආණ්ඩුව
    කස්ටිය පාර තොටේ එනකොට මේ දවස් වල චන්දේ ඉල්ලන කස්ටිය පෝස්ටර් වලට දාලා තියන වැකි එකතු කරමුද?? මේ මම අද එනකොට දැක්ක ටිකක්

    තුන් කල් දුටු රන හඬ - විමල් වීරවංශ

    මගේ හිතෙත් මරික්කාර්

    අපේ මහ සෙනෙවි - ඩබ් ඩී ජේ සෙනෙවිරත්න

    රුවන්පුරේ රන හඬ පවිත්‍රා දේවී

    සුජීවයී අපේ අනාගතය

    දේශයේ හර්ශ සාක්ශිය - ජවිපේ

    බොරු මඩ ප්‍රහාර මැද නොසැලෙන - ආර් දුමින්ද සිල්වා

    ගිය නුවන ඇතුන් ලවාම අද්දවමු - තලතා අතුකෝරල

    වෙනසට හඬ දුන් සන්නස්ගල

    දූශනයට එරෙහිව අභාතව නැගී සිටි - විජේදාස රාජපක්ශ

    රට මැද නිල් අරටුව - මහින්දානන්ද අලුත්ගමගේ

    වයඹින් පූදින රටේ බලාපොරොත්තුව - දයාසිරි ජයසේකර

    කොළඹ කොල්ල සුදානම් = සෝලංග