Recommendation of best car for 15 lakhs

smother

Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    I need some help in finding a car for me , the best budget i can offer is up to 15 lks , i shall look to sell the car in 5 years for sure.
    (anyway i fucking hate hatchback)
     
    djchammi

    Well-known member
  • Nov 14, 2008
    3,857
    461
    83
    2006_Proton_Gen-2_H-Line_in_Sydney,_Australia.jpg
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ඕක තමයි අමාරුම බජට් එක

    උඹට හැට්ච්බැක් එපානේ , ඔය ගානට එෆ් බි 15 එකක් ගන්න බැහැ . මයිලේජ් දෙක පන්න එකක් උනත් 16 පනිනවා
    එහෙනම් මැස්ඩා බි ජේ 5පි එකක් ට්‍රයි කරපන් . පෙට්‍රල් නම් අහන්න එපා
    ටොයෝට 110 ඔය ගානට ගන්න වෙන්නේ ඉතින් 96 වගේ මොඩ්ල් තමා
    ඔය ලියානා , ගීලී වගේ මගුල් ගන්න එපා
    උඹට නොම්බරේ අවුලක් නැත්නම් 110 එකකට පලයන් ,එකත් SE or XE saloon ekak ganin
     
    hari sudu