සෙනෙහස ඉල්ලා ලියතඹරා ලඟ
හඬා වැටෙනවා මියැසි කැලක්..
කපුරු මලක පෙති සිද බිද දැමුවා
මලට වඩා විශ බමර තුඩක්..
ගායනය : මාලනී බුලත්සිංහල
පද රචනය : අශෝක කෝවිලගේ
සංගීතය : එච්.එම්.ජයවර්ධන


අම්මටසිරිකාලෙකට කලින් මෙහෙම දෙයක් නම් රේඩියො කරපු එකෙක්ට උනාලු...
සෝමෙ සහ සෝමෙගෙ වයිෆ් යන්න සසා සහ සසාගෙ වයිෆ් ලෙස සංශෝදනය විය යුතුය




උණෙන් වෙව්ලමින් රේඩියෝ අසමි

ඒ පාර උන ගත්තද අයියේ.. 

මම එනකොටම පට්ට සින්දුවක් යනවා

සහො උයාගෙ කනෙ අවුලක් කනෙ කලාදුරු වැඩි වෙලා සුද්ද කරගෙන අහන්න එන්නරේඩියෝ එක නතර වෙනවද ?
උඹලාටත් එහෙමද ?![]()


අපිටත් එහෙමයි.
මෙහෙත් එහෙම තමා මෙයා![]()

අනා තුදු මොනාද කැඩි කැඩි ඇහෙන්නෙ![]()
