2015 Jul 10 - ElaKiri Radio! -Irabatu Tharuwa with Mr. & Mrs. Sasliit

Rukaef

Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    තෝ මොකො
    cat-fight-smiley-emoticon.gif

    සද්ද දාන්න එපා හරිය.
    කොටියට දානවා
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    සෙනෙහස ඉල්ලා ලියතඹරා ලඟ
    හඬා වැටෙනවා මියැසි කැලක්..
    කපුරු මලක පෙති සිද බිද දැමුවා
    මලට වඩා විශ බමර තුඩක්..



    ගායනය : මාලනී බුලත්සිංහල
    පද රචනය : අශෝක කෝවිලගේ
    සංගීතය : එච්.එම්.ජයවර්ධන


    මම එනකොටම පට්ට සින්දුවක් යනවා :cool::cool::cool:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කාලෙකට කලින් මෙහෙම දෙයක් නම් රේඩියො කරපු එකෙක්ට උනාලු...



    සෝමෙ සහ සෝමෙගෙ වයිෆ් යන්න සසා සහ සසාගෙ වයිෆ් ලෙස සංශෝදනය විය යුතුය :sorry:
    අම්මටසිරි :lol:
    :lol::lol: :rofl::rofl: