මමත් ආව, කෝ ටැග්...දීපිය ටැග් එකක් :growl::frown: ආ ගනින් ඉක්මනට.
Rukaef Well-known member Jul 17, 2014 7,636 846 113 ●● මාරවිල ●● Jul 10, 2015 #321 cedric1986 said: මමත් ආව, කෝ ටැග්...දීපිය ටැග් එකක් Click to expand... ආ ගනින් ඉක්මනට.
Elysium Well-known member Sep 18, 2007 21,317 870 113 Horizon! Jul 10, 2015 #322 Dinushasankalpa said: රේඩියෝ එක කැඩි කැඩි ඇහෙන්නේ ! Click to expand... ekane
Dinushasankalpa Well-known member Feb 7, 2009 56,439 4,158 113 කඩවත Jul 10, 2015 #323 BLACKLIST_MEMBER said: ඔබ ඔබ විය! Click to expand... හා බං
anju.r Well-known member Dec 30, 2010 50,733 1,115 113 ඉන්න තැන Jul 10, 2015 #325 Dinushasankalpa said: මරන්ට පා අයියා.. දරු පවුල ගැන හිතපං Click to expand...
Dinushasankalpa Well-known member Feb 7, 2009 56,439 4,158 113 කඩවත Jul 10, 2015 #327 කියන්න සුළඟේ ඔබ කොයි සිටදෝ එන්නේ සැරින් සැරේ හෙමින් ඇවිත් හයියෙන් යන්නේ // කොහෙන් කොහොම ආවත් මොකටද විමසන්නේ වනන්තරේ ඔබ දැක නැති තැනකිනි එන්නේ හමන තාලයටද ගහේ අතු කොළ නැටුවේ අතරමගදි ඔබ එන විට මොනවද දුටුවේ ගොපළු පුතෙක් ගියා උදේ ගව රැල දක්කා මට අත වන වන කුඹුරක් නැටු හැටි දැක්කා සමගි වෙලා තැන තැන යනවාලු එක රැළේ කැලේ මැදදි සත්තු දැක්කෙ නැද්ද මද නලේ කුරුළු මවක් නැතිවුණ පොඩි පැටවෙකු සෙව්වා තුරුළු කරන් මුව දෙන පැටියට කිරි පෙව්වා බුදුන්ගෙ සිරිපා ඇති යැයි ලොව පරසිද්ද සමන් ගිර වටේ සුළඟේ ඔබ ගියෙ නැද්ද ඔබත් ළමයො මේ අහන්නෙ මොනවද මන්දා අදත් උදෑසන මා සිරිපාදය වැන්දා රටත් බලා සැමට සිසිල බෙද බෙද දෙන්න මටත් ඇහැකිනම් ඔබ මෙන් තැන තැන යන්න // ගායනය - ඇනස්ලි මාලෙවන, ලිලන්ති කරුණානායක සංගීතය - ක්ලැරන්ස් විජේවර්ධන ගී පද - කරුණාරත්න අබේසූරිය
කියන්න සුළඟේ ඔබ කොයි සිටදෝ එන්නේ සැරින් සැරේ හෙමින් ඇවිත් හයියෙන් යන්නේ // කොහෙන් කොහොම ආවත් මොකටද විමසන්නේ වනන්තරේ ඔබ දැක නැති තැනකිනි එන්නේ හමන තාලයටද ගහේ අතු කොළ නැටුවේ අතරමගදි ඔබ එන විට මොනවද දුටුවේ ගොපළු පුතෙක් ගියා උදේ ගව රැල දක්කා මට අත වන වන කුඹුරක් නැටු හැටි දැක්කා සමගි වෙලා තැන තැන යනවාලු එක රැළේ කැලේ මැදදි සත්තු දැක්කෙ නැද්ද මද නලේ කුරුළු මවක් නැතිවුණ පොඩි පැටවෙකු සෙව්වා තුරුළු කරන් මුව දෙන පැටියට කිරි පෙව්වා බුදුන්ගෙ සිරිපා ඇති යැයි ලොව පරසිද්ද සමන් ගිර වටේ සුළඟේ ඔබ ගියෙ නැද්ද ඔබත් ළමයො මේ අහන්නෙ මොනවද මන්දා අදත් උදෑසන මා සිරිපාදය වැන්දා රටත් බලා සැමට සිසිල බෙද බෙද දෙන්න මටත් ඇහැකිනම් ඔබ මෙන් තැන තැන යන්න // ගායනය - ඇනස්ලි මාලෙවන, ලිලන්ති කරුණානායක සංගීතය - ක්ලැරන්ස් විජේවර්ධන ගී පද - කරුණාරත්න අබේසූරිය
ilanganthilaka Well-known member Jun 4, 2008 12,437 1,004 113 Jul 10, 2015 #328 හොද සින්දුවක් යනකොටම හිට්ටා කියහන්කෝ
anju.r Well-known member Dec 30, 2010 50,733 1,115 113 ඉන්න තැන Jul 10, 2015 #329 Dinushasankalpa said: Click to expand...
nrjayasinghe Well-known member Mar 7, 2007 18,119 3,545 113 46 Buttala Jul 10, 2015 #330 ඇත්තටම මේ කතිකාවත අහගෙන ඉන්නකොට මට හිතුන දෙයක් මේක. මුල්ම කාලයේදී රේඩියෝ එක කලේ පොඩි කොල්ලෝ, දැන් උන් දෙමවුපියෝ වෙලා. තව කාලයක් යද්දි තාත්තයි පුතයි,දුවයි එකතු වෙලා රේඩියෝ එක කරයි නේද? තවත් කාලයක් ගියාම... අම්මල තාත්තල අහලෙන ඉද්දි දරුවෝ මේක කරයි... තවත් කාලයක් යනකොට..... ඇත්තටම කාලය කොච්චර වේගයෙන් ඉගිල්ලිලා ගිහින් නේද?
ඇත්තටම මේ කතිකාවත අහගෙන ඉන්නකොට මට හිතුන දෙයක් මේක. මුල්ම කාලයේදී රේඩියෝ එක කලේ පොඩි කොල්ලෝ, දැන් උන් දෙමවුපියෝ වෙලා. තව කාලයක් යද්දි තාත්තයි පුතයි,දුවයි එකතු වෙලා රේඩියෝ එක කරයි නේද? තවත් කාලයක් ගියාම... අම්මල තාත්තල අහලෙන ඉද්දි දරුවෝ මේක කරයි... තවත් කාලයක් යනකොට..... ඇත්තටම කාලය කොච්චර වේගයෙන් ඉගිල්ලිලා ගිහින් නේද?
jamiezue Well-known member Jul 28, 2008 12,013 1 8,856 113 -~උලක් උඩ-~ Jul 10, 2015 #331 මොකෑ රේඩියෝ එක කැඩි කැඩි ඇහෙන්නේ
Dinushasankalpa Well-known member Feb 7, 2009 56,439 4,158 113 කඩවත Jul 10, 2015 #332 isurueka said: සසාගේ ස්ටුඩන්ට් කෙනෙක් මේ ත්රෙඩ් එක බැලුවොත් අනාතයි නේද සිංහලු Click to expand...
IveyStyle Member Aug 9, 2010 27,492 1,145 0 SiriLankawe Jul 10, 2015 #333 podiwata net awulak ne?? or mata witharada????
Dinushasankalpa Well-known member Feb 7, 2009 56,439 4,158 113 කඩවත Jul 10, 2015 #335 anju.r said: මොකො තෝ Click to expand...
anju.r Well-known member Dec 30, 2010 50,733 1,115 113 ඉන්න තැන Jul 10, 2015 #337 Elysium said: Maharagama kiyan epo Ampara kiyala kiyana mali Click to expand... ඒක උයා නොදන්න කතාවක් තුදු
Elysium said: Maharagama kiyan epo Ampara kiyala kiyana mali Click to expand... ඒක උයා නොදන්න කතාවක් තුදු
Dinushasankalpa Well-known member Feb 7, 2009 56,439 4,158 113 කඩවත Jul 10, 2015 #338 kra said: අනේ මන්දා බන්... මේව අහලා අහුවුනාම අපි නරක මිනිස්සු වෙන්නේ Click to expand... ඒකනේ.. ඒ මදිවට ගෝලයොත් අහනවාලු
kra said: අනේ මන්දා බන්... මේව අහලා අහුවුනාම අපි නරක මිනිස්සු වෙන්නේ Click to expand... ඒකනේ.. ඒ මදිවට ගෝලයොත් අහනවාලු