2015 Jul 10 - ElaKiri Radio! -Irabatu Tharuwa with Mr. & Mrs. Sasliit

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    smiley-wagging-his-finger-saying-no-emoticon.gif
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    සසෝ උඹ කිව්ව කවියේ මුල් පදේ විතරයි ඇහුනේ.. ඊට පස්සේ මොකුත් නෑ :no:
    ඉතිං කොහොමද බං අපි ඕක මතක තියා ගන්නෙ :sorry::sorry:

    ඇහෙන ටික විතරක් මතක තියාගනින්:sorry::eek:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මචෝ හරියට ඇහෙන්නේ නෑ.
    මේ විදිහට අහන්න අමාරුයි.
    වෙන දවසක සෙට් වෙමු මචෝ!
    ජය වේවා! :) :)

    Good night මචෝ! :)
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    අඩොව්... කපනව කෑලි කෑලි වලට... :growl::growl:

    කපන්ඩ මේ මාව..වරෙන්ඩෝ වරෙන් කව්ද කාවද කපන්නෙ කියල...අයිස් බාත් එකයි බෝල් පොඉන්ට් පෑනයි පාවිච්චි කරන්නෙ තොට.. :growl: