2015 Jul 10 - ElaKiri Radio! -Irabatu Tharuwa with Mr. & Mrs. Sasliit

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    50 000

    181898.jpg


    fireworks-o.gif


     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අද වැඩේ එච්චර හරි යන්නේ න බන් මට එච්චර හරි ගියේ නෑ.. හැමදාම ආදරේ ගැන කතා කරමු බන්..මේ ලෝකේ එකිනෙකට වෙනස් අදර කතා කොච්චර තියනවද.. උබට ඕන තරම් story මම දෙන්නම්...
    හැමදාම එකම එක දේ කෙරුවොත් කාටත් එපා වෙනව මතන්... මේ වගෙ එක එක වෙනස් කම් වලින් යුත් රේඩියො වැඩසටහන් කරන එක හොදයි... ඔබගෙ අදහසට ගරු කරමි... හැමදේකින්ම ඉගෙන ගන්න දේවල් තියනව... :dull: