2015 Jul 10 - ElaKiri Radio! -Irabatu Tharuwa with Mr. & Mrs. Sasliit

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඇයි යකෝ අච්චර ලස්සන නමක් තියෙද්දි ඕකම කියන්නේ :sorry:

    උඹට කියන්න කංසේ........උඹේ යුසර් නේම් එක දිනුෂ සංකල්ප කියල මට මීටර් උනේ මේ ලඟකදී :yes:
    මම එච්චරකල් හිතුවේ උඹ දිනුෂ සංකපාල කියල :baffled:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඒකනෙ තුදු අපි දැන් කංසෙ කියන්නෙ :sorry:
    crybaby.gif
    තොපි සේරම බාවනවා
    5.gif
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,221
    4,119
    113
    උඹට කියන්න කංසේ........උඹේ යුසර් නේම් එක දිනුෂ සංකල්ප කියල මට මීටර් උනේ මේ ලඟකදී :yes:
    මම එච්චරකල් හිතුවේ උඹ දිනුෂ සංකපාල කියල :baffled:
    :rofl::rofl::rofl:
     
    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    උඹට කියන්න කංසේ........උඹේ යුසර් නේම් එක දිනුෂ සංකල්ප කියල මට මීටර් උනේ මේ ලඟකදී :yes:
    මම එච්චරකල් හිතුවේ උඹ දිනුෂ සංකපාල කියල :baffled:

    same here :shocked: උඹටත් එහෙමද?