කෙල්ලෙක් දැක්කාම

ElaMans

Member
May 10, 2014
1,268
434
0
අනේ මචන් මේකට අදාළ නැති දේවල් දාන්න එපා. මේක කුණුහරුප දාල කාමය අවුස්සන ත්‍රෙඩ් එකක් නෙවෙයි. ස්ත්‍රී ශරීරයේ නිසරු සහ පිළිකුල්බව ගැන කතාකරන්න මේක දැම්මේ.

අඩෝ! සොරිබන්. :( එහෙම හිතලා නෙවෙයි දැම්මේ :no: හිතට ආපුදෙයක් දැම්මේ :eek:...
 
mayson baas

Member
Oct 16, 2014
1,239
139
0
ගද නෑ බොල ඔකේ අමුතු සුවදක් එන්නේ අනික ඒ රසට නම් මම නම් ආසයි .උබලට මොන කරැමයක් පඩිසන් දිලද මන්ද ඔකේ ගදක් එන්නේ ..:lol:

"කාමයෙන් මත් වී සිහි විකල් වූ විට විට මිනිස්සු ඉතා අපිරිසිදු පිළිකුල් සහගත දේවල් ඇල්ලිමට, ඉඹීමට පමණක් නොව ලෙව කෑමටද යොමු වෙති."
 
r runner

Member
May 12, 2015
2,396
781
0

අපි හැමෝම ගඳයි තමයි බන්. ඒ වගේම අපේ අම්මලගෙ කාලෙ එක්ක බලද්දි අද ලෝකෙ ගොඩක් පිරිහිලා. ඉතින් මේ ජීවිතේ පිළිකුල්සහගත නිසරු බව මෙනෙහි කරල කාමයන්ගෙන් මිදිල මේ සසරිනුත් එතෙර වෙන එක හැර වෙන විසඳුමක් අපිට නෑ.
:(

ලෞකික ජිවිතේ ඉදගෙන ලෝකෝත්තර පැත්ත ගැන හිතන එක හොදයි යාලුවා...:):) ඒත් ඒකේ අන්තයටම යන්න නම් ගොඩක් දේවල් අතාරින්න වෙනව.. උබ මේ ත්රෙඩ් එකෙන් කියන්න හදව්වෙ ඒ කථාවද කියල මට පැහැදිලි නැහැ..:no::no: ඒත් මෙහෙම ත්රෙඩ් එකක් දාලා උබටවත් මටවත් මේ සසරින් තියා මේ ආත්මෙන්වත් එතෙර වීමක් නැහැ..:lol::rofl:

කාමය ගැන දැනගන්න මේ ලින්ක් එක දිගේ යන්න.. http://www.helabodhupiyuma.net/archives/720
 
ස්තුතියි මචන්. මම ත්‍රෙඩ් එක දැම්මෙ මේ දේවල් ඇතුලේ තියෙන නිසරු බව, පිළිකුල් සහගත බව සහ දුක් සහගත බව ගැන කියන්න. ඒ දේවල් මෙනෙහි කිරීම තුළින් කාමයන් කෙරෙහි ඇති බැඳීම ටික ටික හරි අපි අඩු කරගන්න ඕනෙ නේද?
 
mayson baas

Member
Oct 16, 2014
1,239
139
0
කොළඹ මහජන පුස්ථකාලෙන් නේ ඕක ඉස්සුවෙ?

මේක "නූතන ජන කවියක්" මචන්. ඒකයි "මගේ නිර්මාණයක් නොවන බව කරුණාවෙන් සලකන්න" කියල දැම්මෙ.
 
mayson baas

Member
Oct 16, 2014
1,239
139
0
යත්ත ගඳයි කියල පොලු ඉබින්නත් බැහැනේ සහෝ....

ඔක්කොම ගඳයි. අපි වැඩියෙන් රැවටෙන්නෙ යතු වලට නිසා තමයි ඒක ගැන විශේෂයෙන් දැම්මෙ. කාමය කියන්නෙ කොහොමත් නිසරු පිළිකුල් සහගත දෙයක්.
 
nidarsha91

Well-known member
  • අනේ අපේ පයිය හරි සුවඳයි නෙ නේ . අපි ලං වුණාම අපිට තියන නහයම තමයි යකුනෙ ස්ත්‍රීනටත් තියෙන්නේ . ඕකට හොඳ කියමනක් ළඟදීම මේ ජරා වෙන්න ඉඩ දීල බලන් ඉන්න සමාජ ක්‍රමෙන්ම එයි . දැන් එක වර්ගෙ වුන් සෙට් වෙන්න කොඩි දානවනෙ . ළඟදීම කියයි මිනිස්සුන්වත් තේරුම් ගන්න බෑ කියල . මිනිස්සු තේරුම් ගන්න පොතත් මෙච්චරයි කියල කියයි .

    අනුන්ගෙ වයිෆ්ලට ලයින් දානවා වගේ කැරි වැඩ කරලා මේ සමාජෙ කාල දාන බලු ගති මේ එලකිරියෙ ඉන්න පිරිසගෙන්වත් දුරුවන් වේවා !

    ජයවේවා !
     
    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    අනේ අපේ #යිය හරි සුවඳයි නෙ නේ . අපි ලං වුණාම අපිට තියන නහයම තමයි යකුනෙ ස්ත්‍රීනටත් තියෙන්නේ . ඕකට හොඳ කියමනක් ළඟදීම මේ ජරා වෙන්න ඉඩ දීල බලන් ඉන්න සමාජ ක්‍රමෙන්ම එයි . දැන් එක වර්ගෙ වුන් සෙට් වෙන්න කොඩි දානවනෙ . ළඟදීම කියයි මිනිස්සුන්වත් තේරුම් ගන්න බෑ කියල . මිනිස්සු තේරුම් ගන්න පොතත් මෙච්චරයි කියල කියයි .

    අනුන්ගෙ වයිෆ්ලට ලයින් දානවා වගේ කැරි වැඩ කරලා මේ සමාජෙ කාල දාන බලු ගති මේ එලකිරියෙ ඉන්න පිරිසගෙන්වත් දුරුවන් වේවා !

    ජයවේවා !

    ඔක්කොම ගඳයි. අපි වැඩියෙන් රැවටෙන්නෙ යතු වලට නිසා තමයි ඒක ගැන විශේෂයෙන් දැම්මෙ. කාමය කියන්නෙ කොහොමත් නිසරු පිළිකුල් සහගත දෙයක්.
     
    Last edited:
    • Like
    Reactions: .::J@S::.

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,882
    6,521
    113
    ගග අද්දර
    ඔක්කොම ගඳයි. අපි වැඩියෙන් රැවටෙන්නෙ යතු වලට නිසා තමයි ඒක ගැන විශේෂයෙන් දැම්මෙ. කාමය කියන්නෙ කොහොමත් නිසරු පිළිකුල් සහගත දෙයක්.

    ඇත්ත යතු නිසා තමයි හුගක් උන් නහින්නේ. මාත් උබ කියන සම්පුර්ණයෙන් නැතත් බොහෝ දුරට තේරුම් අරන් ඉන්නේ දැන්.
     
    • Like
    Reactions: mayson baas

    Saruman

    Active member
  • Jun 16, 2015
    444
    94
    28
    Isengard
    අනේ අපේ පයිය හරි සුවඳයි නෙ නේ . අපි ලං වුණාම අපිට තියන නහයම තමයි යකුනෙ ස්ත්‍රීනටත් තියෙන්නේ . ඕකට හොඳ කියමනක් ළඟදීම මේ ජරා වෙන්න ඉඩ දීල බලන් ඉන්න සමාජ ක්‍රමෙන්ම එයි . දැන් එක වර්ගෙ වුන් සෙට් වෙන්න කොඩි දානවනෙ . ළඟදීම කියයි මිනිස්සුන්වත් තේරුම් ගන්න බෑ කියල . මිනිස්සු තේරුම් ගන්න පොතත් මෙච්චරයි කියල කියයි .

    අනුන්ගෙ වයිෆ්ලට ලයින් දානවා වගේ කැරි වැඩ කරලා මේ සමාජෙ කාල දාන බලු ගති මේ එලකිරියෙ ඉන්න පිරිසගෙන්වත් දුරුවන් වේවා !

    ජයවේවා !
    එළකිරියෙ තමා හොඳම අසහන කාරයො ටික ඉන්නෙ.
     
    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    ඇත්ත යතු නිසා තමයි හුගක් උන් නහින්නේ. මාත් උබ කියන සම්පුර්ණයෙන් නැතත් බොහෝ දුරට තේරුම් අරන් ඉන්නේ දැන්.

    :yes: අපි ගොඩක් වෙලාවට මේව තේරුම් ගන්නෙ වලට වැටුණට පස්සෙ තමයි. වළට වැටිලත් සෑහෙන කාලයක් යනව ඉන්නෙ වළක කියන එක තේරෙන්නත්.
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    ස්තුතියි මචන්. මම ත්‍රෙඩ් එක දැම්මෙ මේ දේවල් ඇතුලේ තියෙන නිසරු බව, පිළිකුල් සහගත බව සහ දුක් සහගත බව ගැන කියන්න. ඒ දේවල් මෙනෙහි කිරීම තුළින් කාමයන් කෙරෙහි ඇති බැඳීම ටික ටික හරි අපි අඩු කරගන්න ඕනෙ නේද?

    SURE මචං keep it up... ඒත් ජිවිතෙත් සුන්දරයි ඒකත් ටිකක් විදපං ... නිසරැ දේ නිසරැම තමයි.. ඒත් අන්තගාමි වෙන්න එපා.. මේ බැදීම් සොභාදහමෙත් කොටසක්.. විරැද්ධ ලිංගික ආකර්ශනය සහ බැදිම්තුලින් ඇතිවන අහවල් :baffled:එක නිසා සරැජනිතයින් බිහිවීමෙන් පැවැත්ම හටගැනීම.. ඒනිසා ඔය තරමටම කළකිරෙන්නත් එපා.. හොද කෙනෙක් ලැබෙයි .. බැදපන් ආදරේ කරපන්.. ගද විතරක්ම හොයන්න යන්න එපා.. සුවදත් ටිකක් විදපන් (මං කියන්නෙ අහවල් එකේ සුවද නෙවෙයි.. ජිවිතේ සුවද) ගුඩ් ලක් කිව්ව ඕං...​
    රෙප්[
    /SIZE]
     
    Last edited:
    • Like
    Reactions: mayson baas