ගද නෑ බොල ඔකේ අමුතු සුවදක් එන්නේ අනික ඒ රසට නම් මම නම් ආසයි .උබලට මොන කරැමයක් පඩිසන් දිලද මන්ද ඔකේ ගදක් එන්නේ ..![]()






ගද නෑ බොල ඔකේ අමුතු සුවදක් එන්නේ අනික ඒ රසට නම් මම නම් ආසයි .උබලට මොන කරැමයක් පඩිසන් දිලද මන්ද ඔකේ ගදක් එන්නේ ..![]()






අනේ මචන් මේකට අදාළ නැති දේවල් දාන්න එපා. මේක කුණුහරුප දාල කාමය අවුස්සන ත්රෙඩ් එකක් නෙවෙයි. ස්ත්රී ශරීරයේ නිසරු සහ පිළිකුල්බව ගැන කතාකරන්න මේක දැම්මේ.
එහෙම හිතලා නෙවෙයි දැම්මේ
හිතට ආපුදෙයක් දැම්මේ
... ගද නෑ බොල ඔකේ අමුතු සුවදක් එන්නේ අනික ඒ රසට නම් මම නම් ආසයි .උබලට මොන කරැමයක් පඩිසන් දිලද මන්ද ඔකේ ගදක් එන්නේ ..![]()
අපි හැමෝම ගඳයි තමයි බන්. ඒ වගේම අපේ අම්මලගෙ කාලෙ එක්ක බලද්දි අද ලෝකෙ ගොඩක් පිරිහිලා. ඉතින් මේ ජීවිතේ පිළිකුල්සහගත නිසරු බව මෙනෙහි කරල කාමයන්ගෙන් මිදිල මේ සසරිනුත් එතෙර වෙන එක හැර වෙන විසඳුමක් අපිට නෑ.![]()

ඒත් ඒකේ අන්තයටම යන්න නම් ගොඩක් දේවල් අතාරින්න වෙනව.. උබ මේ ත්රෙඩ් එකෙන් කියන්න හදව්වෙ ඒ කථාවද කියල මට පැහැදිලි නැහැ..
ඒත් මෙහෙම ත්රෙඩ් එකක් දාලා උබටවත් මටවත් මේ සසරින් තියා මේ ආත්මෙන්වත් එතෙර වීමක් නැහැ..

ලෞකික ජිවිතේ ඉදගෙන ලෝකෝත්තර පැත්ත ගැන හිතන එක හොදයි යාලුවා...ඒත් ඒකේ අන්තයටම යන්න නම් ගොඩක් දේවල් අතාරින්න වෙනව.. උබ මේ ත්රෙඩ් එකෙන් කියන්න හදව්වෙ ඒ කථාවද කියල මට පැහැදිලි නැහැ..
ඒත් මෙහෙම ත්රෙඩ් එකක් දාලා උබටවත් මටවත් මේ සසරින් තියා මේ ආත්මෙන්වත් එතෙර වීමක් නැහැ..
කාමය ගැන දැනගන්න මේ ලින්ක් එක දිගේ යන්න.. http://www.helabodhupiyuma.net/archives/720
කොළඹ මහජන පුස්ථකාලෙන් නේ ඕක ඉස්සුවෙ?
යත්ත ගඳයි කියල පොලු ඉබින්නත් බැහැනේ සහෝ....
අනේ අපේ #යිය හරි සුවඳයි නෙ නේ . අපි ලං වුණාම අපිට තියන නහයම තමයි යකුනෙ ස්ත්රීනටත් තියෙන්නේ . ඕකට හොඳ කියමනක් ළඟදීම මේ ජරා වෙන්න ඉඩ දීල බලන් ඉන්න සමාජ ක්රමෙන්ම එයි . දැන් එක වර්ගෙ වුන් සෙට් වෙන්න කොඩි දානවනෙ . ළඟදීම කියයි මිනිස්සුන්වත් තේරුම් ගන්න බෑ කියල . මිනිස්සු තේරුම් ගන්න පොතත් මෙච්චරයි කියල කියයි .
අනුන්ගෙ වයිෆ්ලට ලයින් දානවා වගේ කැරි වැඩ කරලා මේ සමාජෙ කාල දාන බලු ගති මේ එලකිරියෙ ඉන්න පිරිසගෙන්වත් දුරුවන් වේවා !
ජයවේවා !
ඔක්කොම ගඳයි. අපි වැඩියෙන් රැවටෙන්නෙ යතු වලට නිසා තමයි ඒක ගැන විශේෂයෙන් දැම්මෙ. කාමය කියන්නෙ කොහොමත් නිසරු පිළිකුල් සහගත දෙයක්.
එළකිරියෙ තමා හොඳම අසහන කාරයො ටික ඉන්නෙ.අනේ අපේ පයිය හරි සුවඳයි නෙ නේ . අපි ලං වුණාම අපිට තියන නහයම තමයි යකුනෙ ස්ත්රීනටත් තියෙන්නේ . ඕකට හොඳ කියමනක් ළඟදීම මේ ජරා වෙන්න ඉඩ දීල බලන් ඉන්න සමාජ ක්රමෙන්ම එයි . දැන් එක වර්ගෙ වුන් සෙට් වෙන්න කොඩි දානවනෙ . ළඟදීම කියයි මිනිස්සුන්වත් තේරුම් ගන්න බෑ කියල . මිනිස්සු තේරුම් ගන්න පොතත් මෙච්චරයි කියල කියයි .
අනුන්ගෙ වයිෆ්ලට ලයින් දානවා වගේ කැරි වැඩ කරලා මේ සමාජෙ කාල දාන බලු ගති මේ එලකිරියෙ ඉන්න පිරිසගෙන්වත් දුරුවන් වේවා !
ජයවේවා !
ඇත්ත යතු නිසා තමයි හුගක් උන් නහින්නේ. මාත් උබ කියන සම්පුර්ණයෙන් නැතත් බොහෝ දුරට තේරුම් අරන් ඉන්නේ දැන්.
අපි ගොඩක් වෙලාවට මේව තේරුම් ගන්නෙ වලට වැටුණට පස්සෙ තමයි. වළට වැටිලත් සෑහෙන කාලයක් යනව ඉන්නෙ වළක කියන එක තේරෙන්නත්.
අපි ගොඩක් වෙලාවට මේව තේරුම් ගන්නෙ වලට වැටුණට පස්සෙ තමයි. වළට වැටිලත් සෑහෙන කාලයක් යනව ඉන්නෙ වළක කියන එක තේරෙන්නත්.





ස්තුතියි මචන්. මම ත්රෙඩ් එක දැම්මෙ මේ දේවල් ඇතුලේ තියෙන නිසරු බව, පිළිකුල් සහගත බව සහ දුක් සහගත බව ගැන කියන්න. ඒ දේවල් මෙනෙහි කිරීම තුළින් කාමයන් කෙරෙහි ඇති බැඳීම ටික ටික හරි අපි අඩු කරගන්න ඕනෙ නේද?
එක නිසා සරැජනිතයින් බිහිවීමෙන් පැවැත්ම හටගැනීම.. ඒනිසා ඔය තරමටම කළකිරෙන්නත් එපා.. හොද කෙනෙක් ලැබෙයි .. බැදපන් ආදරේ කරපන්.. ගද විතරක්ම හොයන්න යන්න එපා.. සුවදත් ටිකක් විදපන් (මං කියන්නෙ අහවල් එකේ සුවද නෙවෙයි.. ජිවිතේ සුවද) ගුඩ් ලක් කිව්ව ඕං...