ජනමත විචාරණය 2015 - Vote Now!!!

ජනමත විචාරණය 2015

  • එක්සත් ජාතික පක්ෂය

    Votes: 316 41.7%
  • ශ්‍රී ලංකා නිදහස් පක්ශය / සන්ධානය

    Votes: 36 4.8%
  • මහින්ද රාජපක්ශ ඇතුලු සන්ධානය

    Votes: 342 45.2%
  • සම්පන්දන්, මුස්ලිම් කොන්ග්‍රසය ඇතුලු පිරිස

    Votes: 5 0.7%
  • වෙනත්

    Votes: 58 7.7%

  • Total voters
    757
  • Poll closed .

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,354
    17,275
    113
    Auckland
    11738036_966245306759095_7428784062905813267_n.jpg
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,624
    113
    සිරි ලංකාව
    ඇයි යකෝ මෙතන JVP එක නැත්තේ?????? :angry::angry:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,558
    98,521
    113
    මහින්ද රාජපක්‍ෂ කියන්නෙ මාර පොරක් !
    මේ පාර හැම දේශපාලන පක්‍ෂයකම ඉරණම තීන්දු කරන්නෙ මහින්ද.
    චම්පිකගෙ හෙල උරුමය කූජීත උනා ..
    සිහින ඇමතිලා කූඩු පට්ටම් උනා ..
    එජාපයෙ දූෂිතයො අවුල් උනා ...
    නව ජවිපෙ අතඇරලා ගිය සෝමවංස යා අනාථ උනා ..
    රාජිත වගේ අලුගෝසුවො නන්නත්තාර උනා ..
    අර්ජුන වගේ ගොබ්බයොන්ට යන එන මං නැති උනා ..
    අනුරගෙ නව ජවිපෙ විපරීත උනා ..
    හකීම් වගේ අන්තවාදියො අසරණ උනා ..
    ෆොන්සේකා කූරුණෑගල ගියා ..
    හැම දේශපාලන පක්‍ෂයකම තීන්දු තීරණ ගන්නෙ මහින්දගෙ දේශපාලනයට සාපේක්‍ෂව . මහින්ද එනව කියපු ගමන් වෙච්ච දෙයක් ?
    මුන් මාර බයක් නේ මේ " හොරා හොරා " කියලා කෑ ගහපු මහින්දට තියෙන්නෙ ?
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    හෙළයෙක්;18646298 said:

    :lol: mahindage nama ahuwat me ponna toyyo baya wenawa, ammo taniyennam be kiyala duwala anata wechcha un tikak set karan enawa, den samahara un Dumaindai Mervyn silvai UNP enakam balan innwa,,, Me para Ranilage awasane
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    හෙළයෙක්;18646298 said:
    මහින්ද රාජපක්‍ෂ කියන්නෙ මාර පොරක් !
    මේ පාර හැම දේශපාලන පක්‍ෂයකම ඉරණම තීන්දු කරන්නෙ මහින්ද.
    චම්පිකගෙ හෙල උරුමය කූජීත උනා ..
    සිහින ඇමතිලා කූඩු පට්ටම් උනා ..
    එජාපයෙ දූෂිතයො අවුල් උනා ...
    නව ජවිපෙ අතඇරලා ගිය සෝමවංස යා අනාථ උනා ..
    රාජිත වගේ අලුගෝසුවො නන්නත්තාර උනා ..
    අර්ජුන වගේ ගොබ්බයොන්ට යන එන මං නැති උනා ..
    අනුරගෙ නව ජවිපෙ විපරීත උනා ..
    හකීම් වගේ අන්තවාදියො අසරණ උනා ..
    ෆොන්සේකා කූරුණෑගල ගියා ..
    හැම දේශපාලන පක්‍ෂයකම තීන්දු තීරණ ගන්නෙ මහින්දගෙ දේශපාලනයට සාපේක්‍ෂව . මහින්ද එනව කියපු ගමන් වෙච්ච දෙයක් ?
    මුන් මාර බයක් නේ මේ " හොරා හොරා " කියලා කෑ ගහපු මහින්දට තියෙන්නෙ ?

    Horunta bayay ban kawurut.. ekane ban oya gewal wala ballo ehema athi karanne.... kadawal wala security guard la danne, cctv camera hi karanne
     
    Jul 5, 2012
    1,773
    265
    0
    හෙළයෙක්;18646298 said:
    මහින්ද රාජපක්‍ෂ කියන්නෙ මාර පොරක් !
    මේ පාර හැම දේශපාලන පක්‍ෂයකම ඉරණම තීන්දු කරන්නෙ මහින්ද.
    චම්පිකගෙ හෙල උරුමය කූජීත උනා ..
    සිහින ඇමතිලා කූඩු පට්ටම් උනා ..
    එජාපයෙ දූෂිතයො අවුල් උනා ...
    නව ජවිපෙ අතඇරලා ගිය සෝමවංස යා අනාථ උනා ..
    රාජිත වගේ අලුගෝසුවො නන්නත්තාර උනා ..
    අර්ජුන වගේ ගොබ්බයොන්ට යන එන මං නැති උනා ..
    අනුරගෙ නව ජවිපෙ විපරීත උනා ..
    හකීම් වගේ අන්තවාදියො අසරණ උනා ..
    ෆොන්සේකා කූරුණෑගල ගියා ..
    හැම දේශපාලන පක්‍ෂයකම තීන්දු තීරණ ගන්නෙ මහින්දගෙ දේශපාලනයට සාපේක්‍ෂව . මහින්ද එනව කියපු ගමන් වෙච්ච දෙයක් ?
    මුන් මාර බයක් නේ මේ " හොරා හොරා " කියලා කෑ ගහපු මහින්දට තියෙන්නෙ ?

    මිනිස්සු ඉඩි අමින් ටත් බයෙන් තමයි හිටියෙ.

    හිට්ලර් ට ත් බයෙන් හිටියෙ.

    මුසෝලිනි ටත් බයෙන් තමයි හිටියෙ.

    කෙමරූජ් ගරිල්ලාවන්ටත් මිනිස්සු බයෙන් හිටියෙ.

    ප්‍රභාකරන් ටත් බයෙන් නේ හිටියේ.

    අමනුස්සයන්ට මිනිස්සු බයයි, ඒක ස්වාභාවිකයි
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,558
    98,521
    113
    ජිංතක ජිල්ලබකිට;18647698 said:

    ඒ බය සහ මේ බය වෙනස්. රනිලට නායක පට්ටම ගහල යයි කියල බය තියෙන්නෙ. ඔය වගේ ගොඩක් දෙනෙක්ට තියෙන්නෙ තමන්ගෙ තත්වෙ ගහල යයි කියල බයක්.
     
    Jul 5, 2012
    1,773
    265
    0
    හෙළයෙක්;18647718 said:

    ඒ බය සහ මේ බය වෙනස්. රනිලට නායක පට්ටම ගහල යයි කියල බය තියෙන්නෙ. ඔය වගේ ගොඩක් දෙනෙක්ට තියෙන්නෙ තමන්ගෙ තත්වෙ ගහල යයි කියල බයක්.

    10455428_10153324270591259_7737460387482680868_n.jpg

    :lol::lol::lol:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    ජිංතක ජිල්ලබකිට;18647698 said:
    මිනිස්සු ඉඩි අමින් ටත් බයෙන් තමයි හිටියෙ.

    හිට්ලර් ට ත් බයෙන් හිටියෙ.

    මුසෝලිනි ටත් බයෙන් තමයි හිටියෙ.

    කෙමරූජ් ගරිල්ලාවන්ටත් මිනිස්සු බයෙන් හිටියෙ.

    ප්‍රභාකරන් ටත් බයෙන් නේ හිටියේ.

    අමනුස්සයන්ට මිනිස්සු බයයි, ඒක ස්වාභාවිකයි
    අනේ සුටි පොන්නයෝ...:lol::lol::lol:
    ලක්ෂ 62 කට ජන්දේ දීපු දෙමල්ලු මහින්දට භය වෙලාද ජන්දේ හංසයාට දුන්නේ???
    ලක්ෂ 62 කට ජන්දේ දීපු හම්බයෝ මහින්දට භය වෙලාද ජන්දේ හංසයාට දුන්නේ???
    ලක්ෂ 62 ට ජන්දේ දීපු කොටි පැටවුන් ටිකත් මහින්දට භයවෙලද ජන්දේ හංසයාට දුන්නේ???
    එතකොට හම්බයයි දෙමලයි මහින්දට භයවෙලා නම් හිටියේ තොපේ පොන්න කමටද තොපි හංසයාට ජන්දේ දුන්නේ..???
    :growl::growl::growl:
    තොපිට පොන්නයෝ කියන්නේ නිකන්ද...
     
    Last edited:

    රිදිලා TM .

    ලක්ෂ හැට දෙකම කොටියි හම්බයොයි, උඹලෑ තාත්ත වගේ පොන්නයොයි නේහ්?:lol::lol:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    ජිංතක ජිල්ලබකිට;18648035 said:
    රිදිලා TM .

    ලක්ෂ හැට දෙකම කොටියි හම්බයොයි, උඹලෑ තාත්ත වගේ පොන්නයොයි නේහ්?:lol::lol:
    එකනේ පොන්නයෝ උඹට මම සුට් පොන්නය කියල ආමන්ත්‍රණය කරේ..
    උඹේ මහා පොන්නය උඹට හරි අධ්‍යාපනයක් දීලා නෑ...:lol:
    මුලින්ම කියවල තේරුම් ගන්න පුරුදුවෙයන්..
    තාත්තා මතක් වෙන්නම රිදිලා.. බොරුවට හිනා දැම්මට අපි දන්නවා ඇතුලෙන් අඩනවා කියලා... දයියා දයියා....:lol::lol::lol:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    රාජපක බලුපරම්පරාවම ඉවර වෙනව
    පොන්නයෝ රාජපක්ෂගේ පරම්පරාව ඉවර කරන්න කලින් පොන්න රනිල්ට කියහන් ළමයෙක් හදන්න කියලා :lol::lol::lol:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,558
    98,521
    113
    විසිනව වතාවක් පැරදිච්ච ලංකාවෙ මාස හතේ අගමැති වෙච්ච රනිලට හොද නන් වෙන කාට උනත් උඩින්ම හොදයි මලේ.
    ජිංතක ජිල්ලබකිට;18647766 said:
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    ජවිපය රටේ බඩගින්නට දෙන්නේ චුයින්ගම ය. චුයින්ගමයෙන් දිව රසවත් කළ ද බඩ පිරෙන්නේ නැත. අවසානයේ සිදු වන්නේ අම්ලපිත්තය හෙවත් ගැස්ටරයිසිස් වැළඳී රට ලෙඩා දුකා වීම ය. දැනටමත් ජවිපය මේ රටට අම්ලපිත්තය සාදා අවසන් ය. විශ්වවිද්‍යාල පද්ධතිය- සිසුවාගේ සිට ගුරුවරයා දක්වා- යුතුකම් නොකර තම අයිතිවාසිකම් පමණක් ලබන විනාශකාරී මානසිකත්වයට පත් කළේ ජවිපය විසින් ය. එකී ආකල්පයෙහි සිටින සිසුවා ද ගුරුවරයා ද තම භූමිකාව විසින් ඉල්ලා සිටින බරින් තම යුතු කම ඉටු කරන්නේ නැත. උද්ඝෝෂණ වැනි දෙය හරහා ජවිපය කළේ ප්‍රශ්න විසඳනවා වෙනුවට ප්‍රශ්න පෙන්වා තම බලය ඒකරාශී කරගැනීම පමණි. මෑත ඉතිහාසය තුළ රට තුළ ද ඔවුන් එය කරමින් සිටිනු පෙනේ. ජවිපය ආණ්ඩු පිහිටුවීමට උදව් කළ ද ඇමති ධූර නොගන්නේ අන් හේතුවක් නිසා නොව, ප්‍රායෝගික ව වැඩ කිරීමට තිබෙන නොහැකියාවට අමතර ව නැවතත් චුයින්ගම් තත්වයට වැටී රසවත් විරෝධාකල්ප ගී කියමින් ජනයා වැඩ සංස්කෘතියෙන් ඉවත් කරනු පිණිස ය. එවිට නිෂ්පාදය අඩාල වේ. කම්කරු අරගල වැඩි වේ. ජවිප ගොඩ සරු වේ. රට නිසරු වේ.