ජනමත විචාරණය 2015 - Vote Now!!!

ජනමත විචාරණය 2015

  • එක්සත් ජාතික පක්ෂය

    Votes: 316 41.7%
  • ශ්‍රී ලංකා නිදහස් පක්ශය / සන්ධානය

    Votes: 36 4.8%
  • මහින්ද රාජපක්ශ ඇතුලු සන්ධානය

    Votes: 342 45.2%
  • සම්පන්දන්, මුස්ලිම් කොන්ග්‍රසය ඇතුලු පිරිස

    Votes: 5 0.7%
  • වෙනත්

    Votes: 58 7.7%

  • Total voters
    757
  • Poll closed .

Chikamawa

Member
Jan 3, 2015
3,353
396
0
Chikamawa offline wenakota DjSunimal online :)

මාගේ පුත්රය, නැති පිටරට , දක්වා කියලා. කිසිවක් xerophiles ආහාරයට වඩා පහසුය. හිරු නැඟීම, අඟහරු සහ තැඹිලි සහ ඇපල් සමානතාව දේශගුණික ඔබ පුපුරා ඇත. පැමිණීම මගේ පුතා යන්නේ. මෝඩයෙක් වෙන්න එපා. හිරු නැගෙන විට සියලු ගස් හා කුඩා කොළ දිය ඇල්ල බාල්දිය ක කෑගහලා මත කුඹුරු ජලය වැනි ගෞරවනීය වැනි පොළොව මත පස් බවට පත් වනු ඇත. අධික වර්ෂාව නිසා බොහෝ බලාපොරොත්තු සුන් ගොවිපළවල් අන්ත කොන්දේසි ඉවතට පැමිණේ. මගේ ප්රයෝජනවත් අදහස් මගේ පුතා කියවන්න. ඔබ කවදා හෝ පුපුරා සුළං වඩා හොඳ මේ විශ්වය පිළිබඳ සත්යය ඉගෙන ගනු ඇත .:sorry:
 
  • Like
Reactions: jamiezue
Jul 5, 2012
1,773
265
0
10455428_10153324270591259_7737460387482680868_n.jpg
 

Chikamawa

Member
Jan 3, 2015
3,353
396
0
ජිංතක ජිල්ලබකිට;18624460 said:

මාගේ පුත්රය, නැති පිටරට , දක්වා කියලා. කිසිවක් xerophiles ආහාරයට වඩා පහසුය. හිරු නැඟීම, අඟහරු සහ තැඹිලි සහ ඇපල් සමානතාව දේශගුණික ඔබ පුපුරා ඇත. පැමිණීම මගේ පුතා යන්නේ. මෝඩයෙක් වෙන්න එපා. හිරු නැගෙන විට සියලු ගස් හා කුඩා කොළ දිය ඇල්ල බාල්දිය ක කෑගහලා මත කුඹුරු ජලය වැනි ගෞරවනීය වැනි පොළොව මත පස් බවට පත් වනු ඇත. අධික වර්ෂාව නිසා බොහෝ බලාපොරොත්තු සුන් ගොවිපළවල් අන්ත කොන්දේසි ඉවතට පැමිණේ. මගේ ප්රයෝජනවත් අදහස් මගේ පුතා කියවන්න. ඔබ කවදා හෝ පුපුරා සුළං වඩා හොඳ මේ විශ්වය පිළිබඳ සත්යය ඉගෙන ගනු ඇත .:sorry:
 

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
හෙළයෙක්;18591003 said:
රනිලගෙ සින්දුව අයින් කරපන් බන් දෙන්න ඉන්න එකෙක්වත් දෙන එකක් නෑ ඒක ඇහුවම.
:rofl::rofl::rofl:
 

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,034
    11,984
    113
    Ohio, USA
    මේ වෝට් එකේම මහින්ද ඇතුලු සන්ධානය පරාදයි....
    මෙන්න හේතුව....
    දැනටමත් මෙතන නියම නිදහස් පාක්ශිකයන්ගේ චන්ද ( රාජිත අර්ජුන හිරුනිකා වගේ අයගේ නිදහස් පාක්ශික චන්ද ), මුස්ලිම් කොංග්‍රසය, ජාතික හෙල උරුමයවගේ පක්ශ හා මෙතන වෙනත් එකට අදාල පක්ශ 40ක් එක්සත් ජාතිකපක්ශට සහයෝගය දීලා එක්සත් ජාතිකපක්ශට එකතුවෙනවා කියලා කියලා ඉවරයි...

    ඉතුරුවෙච්චටික විතරයි මහින්ද ඇතුලු සන්ධානයට යන්නේ... අනික ජේවීපී විතරක් වෙනම එනවා...

    මෙන්න ඒව බලාගන්න...




    cb0985d38349e74176b2fad6414fb477_L.jpg



    එජාප- හෙළ උරුමය සාකච්ජා සාර්ථකයි!
    10 July 2015


    හිටපු ජනාධිපතිවරයා ගෙන් එල්ලවී ඇති අභියෝගය හමුවේ පුළුල් සන්ධානයකින් යුතුව ඉදිරි මහ මැතිවරණයට මුහුණදීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ හා ජාතික හෙළ උරුමයේ නියෝජිතයින් අතර පැවැත්වෙන සාකච්ජා කිසියම් මට්ටමකින් සාර්ථක වී ඇති බවත්, බලාපොරොත්තු සහගත පිළිතුරක් ඉදිරි පැය කිහිපය තුලදී ලැබෙනු ඇති බවත් එජාප අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

    මෙම සාකච්ජා සාර්ථක වුවහොත් අර්ජුන රණතුංග, රාජිත සේනාරත්න හා එම්. කේ.ඩි.එස්. ගුණවර්ධන යන අමාත්‍යවරුන්ගේ ද පළාත් සභා මන්ත්‍රීනි හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ සහයද ඊට ලැබෙනු ඇතැයි පැවසේ.

    රතන හිමි - චම්පිකගේ ස්ථාවරය ?

    එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට හා චෝදනා එල්ලවූවන් පිරිසකට නාමයෝජනා ලබාදීම නිසා එම සන්ධානයෙන් ඉවත් වූ පූජ්‍ය අතුරලියේ රතන හිමියන් සහ අමාත්‍ය චම්පික රණවක මහතා එක්සත් යහපාලන ජාතික පෙරමුණ යටතේ තනිව තරග කිරීමට තීරණය කර තිබිණ.

    පූජ්‍ය අතුරලියේ රතන හිමියන් සහ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බලයට පත් කිරීමට විශාල කාර්යභාරයක් ඉටුකළේය.

    ෆොනී නාමයෝජනා ඉල්ලා අස්කර ගනී !

    මේ අතර, ඊයේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයෙන් නාම යෝජනා බාරදුන් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ නාමයෝජනා පත්‍රය ඉල්ලා අස්කර ගනිමින්, නව සන්ධානයට එක්වීමට නීතිමය බාධාවන් තිබේදැයි එම පක්ෂයේ නියෝජිතයෙක් මැතිවරණ කොමසාරිස් කාර්යාලයෙන් විමසා ඇති බවද වාර්තා වේ.

    Code:
    http://www.sinhala.srilankamirror.com/news/item/6332-unp-and-jhu-meeting-ok




    5cfbfbca242d4715aa7096ef170d6698_L.jpg



    පක්ෂ හා සංවිධාන 40ක සහාය 'අලියට'
    10 July 2015


    මෙවර මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය යටතේ තරග කිරීමට ඉදිරිපත් වී සිටින පක්ෂ සහ සහයෝගය දැක්වීමට ඉදිරිපත්වී සිටින සංවිධාන ප්‍රමාණය මේ වනවිට 40 ඉක්මවා තිබෙන බව එක්සත් ජාතික පක්ෂය පවසයි.

    මේ නිසා එක්සත් ජාතික පක්ෂය පුළුල් සන්ධානයක් ලෙස මැතිවරණ කටයුතු සිදුකරන බවත්, නමුත් අලියා ලකුණේ කිසිදු වෙනසක් සිදුනොවන බවත් නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ අජිත් පී. පෙරේරා මහතා සඳහන් කළේය.

    පක්ෂයට සහයෝගය දක්වන සංවිධාන සහ පක්ෂවල සියලුම දෙනාගේම ඉල්ලීම වී තිබෙන්නේ මැතිවරණ සලකුණ ලෙස අලියා ලකුණ භාවිත කිරීමට බවද ඔහු පැවසීය.

    මෙය 2001 වසරේදී පැවැති පාර්ලිමේන්තු මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය කටයුතු කළ ආකාරයට ආසන්න ක්‍රමයක් බවද අජිත් පී.පෙරේරා මහතා සඳහන් කළේය.

    හෙළ උරුමයත් අලියා ලකුණින් !

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ජනාධිපති ධුරයට පත්කළ පක්ෂ හා බහුජන කණ්ඩායම් කිහිපයක් ඉදිරි මහ මැතිවරණයට එක් පෙරමුණකින් ඉදිරිපත්වීම සම්බන්ධයෙන් මේවනවිටත් සාකච්ජා පවත්වමින් සිටිති.

    රාජිත සේනාරත්න හා පාඨලී චම්පික රණවක මහත්වරුන් ඇතුළු නියෝජිතයින් පිරිසක් ඊයේ රාත්‍රීයේ ද එක්සත් ජාතික පක්ෂයේ නායකයින් සමග මේ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ජා පවත්වා ඇත.


    Code:
    http://www.sinhala.srilankamirror.com/news/item/6333-40-parties-organizations-to-support-elephant



    c74af8dd0bd85df8c8b551fa108178f9_L.jpg



    මුස්ලිම් කොංග්‍රසය අලියා ගෙන් එයි !

    10 July 2015

    ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය එලැඹෙන මහ මැතිවරණයේදී අලියා ලකුණින් තරඟ වැදීමට තීරණය කර ඇත.

    එම පක්ෂයේ නායක අමාත්‍ය රාවුෆ් හකීම් මහතා අද පැවති මාධ්‍ය හමුවකදී එබව පැවසිය.

    දිස්ත්‍රික්ක දෙකකදී පමණක් තනිව තරඟ කිරීමට බලාපොරොත්තු වන බව ද ඔහු කියා සිටියේය.


    Code:
    http://www.sinhala.srilankamirror.com/news/item/6342-muslim-congreess-unp-join-say-rauf-hakim



    c5d0496c4611ca2c6279b0569063d3c2_L.jpg



    එජාප හා 'මෛත්‍රීවාදීන්' එක පෙරමුණකින් !

    10 July 2015

    පසුගිය ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයාගේ ජයග්‍රහණය වෙනුවෙන් එකට ගොනුව සිටි එජාප ය ප්‍රමුඛ පක්ෂ හා කණ්ඩායම් ඉදිරි මහ මැතිවරණයට එක පෙරමුණකින් ඉදිරිපත්වීමට තීරණය කර ඇතැයි වාර්තාවේ.

    ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කළ අවස්ථාවේදී මෛත්‍රීපාල සිරිසේන මහතා සමග පැමිණි, ජාතික හෙළ උරුමය මෙන්ම ශ්‍රීලනිපයේ අමාත්‍ය ධුර දරන රාජිත සේනාරත්න, අර්ජුන රණතුංග, එම්.කේ.ඩි.එස්. ගුණවර්ධන යන මහත්වරුන් ද හිරුනිකා ප්‍රේමචන්ද්‍ර බස්නාහිර පළාත් සභාවේ මන්ත්‍රීවරිය ද මෙම සන්ධානයට එක්වනු ඇතැයි පැවසේ.

    එහෙත්, හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ඊට එකඟත්වය පළකර නොමැත.

    ෆොනී ගෙන් කොන්දේසියක් :

    මේවනවිට නාමයෝජනා බාර දී ඇති 'ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය' සිය නාමයෝජනා ඉල්ලා අස්කර ගනිමින් නව සන්ධානයට එක්වීම සඳහා, බලයට පත්වන ආණ්ඩුවේ උප අගමැති ධුරය හා අභ්‍යන්තර ආරක්ෂක අමාත්‍ය ධුරය ඉල්ලා ඇතැයි ද පැවසේ.

    ඡන්ද ලකුණ තීරණය කර නැහැ :

    කෙසේවුවද නව සන්ධානය මැතිවරණයට ඉදිරිපත් වන්නේ 'අලියා' ලකුනින් ද 'හංසයා' ලකුනුන්ද ද යන්න මෙතෙක් තීරණය කර නොමැත.


    Code:
    http://www.sinhala.srilankamirror.com/news/item/6337-unp-and-maithree-suppoterters